ඔය ආදරේට දෙන එව්වා නෙමේනේ....![]()

ඇවිත් දාන්නම්....



අනිත් මාමිල ගේම දෙන්න යන්නෙ එයාට. අර පක්ෂවලින් අයින් වෙලා අනිත් පක්ෂවලට යනව.


සාක්ශි ඉදිරිපත් කරන්න බලන්න

ඔය කිට්ටුව මමත් ඉඳල තියෙනවාමොන ජාතියෙ හරි වැඩුපුර ප්‍රසිද්ධ වලිවලටනෙ.![]()
ah ehemada. kawda danne. eka api tika kalayak gahaddi kammali wela close karala damma. aye kalekin kattiya karadara karaddi gahanna asai kiyala aye ekak setup kara ekath kalekin close kara. dan nam time ekak na owata wadiya.
අහ ඔව් ඒ කාලෙ මගේ මැෂින් එකට අකුණු ගහල පිච්චුනා ද කොහෙද. මේ ළඟකදි තමයි ආයිත් සාමාන්‍යය ගේම් එකක් ගහන්න පුළුවන් එකක් සෙට් කරගත්තෙ.
ආදරේට තමා දෙන්නෙ ඒකෙ අතුරුපලයක් තමා රෝස්ට් කරන එක...ඉක්මනට ආත්මෙ මාරු කර ගන්න සප් එකක් දෙනව අපි![]()




ආයෙත් හිම වැටෙනවා.....
මම යනවා කඩේ යන්න.....
ඊයෙත් මැරෙන් නැතිව අනූ නවයෙන් ඛේරුනේ.....
ඔය පැත්තෙ නම් දාල පාතාලය වගේ එකක් දාල සර්ච් කරන්නකො![]()
අනික එහෙනන් කොයි පැත්තෙත් එහෙම ඉන්නවනෙ 
ඔය කිට්ටුව මමත් ඉඳල තියෙනවා
එහෙම නම් අහල නැහැ
ලංකාවේ ප්‍රසිද්ධ නයිට් කඩ ටික නම් වත්තල කදාන ජා ඇල ඒරියා එකේ තියෙනවා අහල තියෙනවා
තව රටේ වටිනා සම්පත් ඒ ඉසවුවේ තියෙනවා
