~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔය ආදරේට දෙන එව්වා නෙමේනේ.... :angry::angry::angry::angry:

ආදරේට තමා දෙන්නෙ ඒකෙ අතුරුපලයක් තමා රෝස්ට් කරන එක...ඉක්මනට ආත්මෙ මාරු කර ගන්න සප් එකක් දෙනව අපි :lol:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මොන ජාතියෙ හරි වැඩුපුර ‍ප්‍රසිද්ධ වලිවලටනෙ. :lol:
    ඔය කිට්ටුව මමත් ඉඳල තියෙනවා

    එහෙම නම් අහල නැහැ

    ලංකාවේ ප්‍රසිද්ධ නයිට් කඩ ටික නම් වත්තල කදාන ජා ඇල ඒරියා එකේ තියෙනවා අහල තියෙනවා

    තව රටේ වටිනා සම්පත් ඒ ඉසවුවේ තියෙනවා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    අහ ඔව් ඒ කාලෙ මගේ මැෂින් එකට අකුණු ගහල පිච්චුනා ද කොහෙද. මේ ළඟකදි තමයි ආයිත් සාමාන්‍යය ගේම් එකක් ගහන්න පුළුවන් එකක් සෙට් කරගත්තෙ.
    ah ehemada. kawda danne. eka api tika kalayak gahaddi kammali wela close karala damma. aye kalekin kattiya karadara karaddi gahanna asai kiyala aye ekak setup kara ekath kalekin close kara. dan nam time ekak na owata wadiya.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයෙත් හිම වැටෙනවා.....
    මම යනවා කඩේ යන්න.....
    ඊයෙත් මැරෙන් නැතිව අනූ නවයෙන් ඛේරුනේ.....

    පරිසමින් ගිහින් එන්න.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය පැත්තෙ නම් දාල පාතාලය වගේ එකක් දාල සර්ච් කරන්නකො :lol:

    එහෙම නම් දන්නෑනෙ... :no: අනික එහෙනන් කොයි පැත්තෙත් එහෙම ඉන්නවනෙ :dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය කිට්ටුව මමත් ඉඳල තියෙනවා

    එහෙම නම් අහල නැහැ

    ලංකාවේ ප්‍රසිද්ධ නයිට් කඩ ටික නම් වත්තල කදාන ජා ඇල ඒරියා එකේ තියෙනවා අහල තියෙනවා

    තව රටේ වටිනා සම්පත් ඒ ඉසවුවේ තියෙනවා

    ජාඇල තමා ඒකක වර්ගඵලයක් ඇතුලේ වැඩිම බාර් පිහිටලා තියෙන්නේ...:yes: