කදාන පල්ලියේ මංගල්ලෙ කාලෙට ගෙවල් වලින් එලියට එන නංගිලා එහෙම කොහොමද![]()
බබාටනම් අද සඳමෝල් වෙලා වගේ තමයි. නංගිලමයි සිහියට එන්නෙ

කදාන පල්ලියේ මංගල්ලෙ කාලෙට ගෙවල් වලින් එලියට එන නංගිලා එහෙම කොහොමද![]()

ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං....
දාපන් දාපන්.....
මොකෝ මැරෙන්න ගියා කිව්වේ ? සීතලටද? නැත්තන් හිම කුනාටුවකටද ?
ඔය කිට්ටුව මමත් ඉඳල තියෙනවා
එහෙම නම් අහල නැහැ
ලංකාවේ ප්රසිද්ධ නයිට් කඩ ටික නම් වත්තල කදාන ජා ඇල ඒරියා එකේ තියෙනවා අහල තියෙනවා
තව රටේ වටිනා සම්පත් ඒ ඉසවුවේ තියෙනවා
පාතාලය තියෙන්නේ පිළියන්දලඔය පැත්තෙ නම් දාල පාතාලය වගේ එකක් දාල සර්ච් කරන්නකො![]()

මෙසේ එක කෙළවරක පත්වීම් ලිපි
අනිත් කෙලවරේ විසුරුවන ලිපි
තව මොනවා මොනවා විසුරුවයිද දන්නෙ නැහැ

දැන් හෝගාල පඩි වැඩිකරනව කට්ටියගෙ. පාතාලය තියෙන්නේ පිළියන්දල
කැලණිය
කඩුවෙල
අංගොඩ
බලපිටිය
තික්දොවිට
දිවුලපිටිය
ඇඹිලිපිටිය - රෑ 9ට කීල්ස් එකත් වහනවා![]()

ආදරේට තමා දෙන්නෙ ඒකෙ අතුරුපලයක් තමා රෝස්ට් කරන එක...ඉක්මනට ආත්මෙ මාරු කර ගන්න සප් එකක් දෙනව අපි![]()

හොඳ පියාඹන්න හැකි ආත්මයකට සප් එකක්. වෙන පැති වල උන් නම් මේ හරියේදී පොලිසියෙන් වෙඩි කාල තියෙනවා මතක විදියටඑහෙම නම් දන්නෑනෙ...අනික එහෙනන් කොයි පැත්තෙත් එහෙම ඉන්නවනෙ
![]()
ඔය කිට්ටුව මමත් ඉඳල තියෙනවා
එහෙම නම් අහල නැහැ
ලංකාවේ ප්රසිද්ධ නයිට් කඩ ටික නම් වත්තල කදාන ජා ඇල ඒරියා එකේ තියෙනවා අහල තියෙනවා
තව රටේ වටිනා සම්පත් ඒ ඉසවුවේ තියෙනවා
ජාඇල තමා ඒකක වර්ගඵලයක් ඇතුලේ වැඩිම බාර් පිහිටලා තියෙන්නේ...![]()
ෆිලික්ස් අංකල්ට පින් සිද්ද වෙන්න 
ah ehemada. kawda danne. eka api tika kalayak gahaddi kammali wela close karala damma. aye kalekin kattiya karadara karaddi gahanna asai kiyala aye ekak setup kara ekath kalekin close kara. dan nam time ekak na owata wadiya.
අපි හිටිය පලාතක් නොවැ ඉතින්බබාටනම් අද සඳමෝල් වෙලා වගේ තමයි. නංගිලමයි සිහියට එන්නෙ![]()
ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං....
කාලකන්නි චීනෙක් එකපාරටම පාරට දැම්මා වාහනේ.....
කරන්න දෙයක් නැති කමට බ්රෙක් ගැහුවා...
ලිස්සලා ගිහින් පාර හරහා නැවතුනේ.....
මට සිංහලෙන් කුණුහරප කියවුනා කියහංකෝ...

හැබැයි ඌට එකක් තේරෙන්න ඇතිඑහෙම නම් දන්නෑනෙ...අනික එහෙනන් කොයි පැත්තෙත් එහෙම ඉන්නවනෙ
![]()
ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං....
කාලකන්නි චීනෙක් එකපාරටම පාරට දැම්මා වාහනේ.....
කරන්න දෙයක් නැති කමට බ්රෙක් ගැහුවා...
ලිස්සලා ගිහින් පාර හරහා නැවතුනේ.....
මට සිංහලෙන් කුණුහරප කියවුනා කියහංකෝ...

ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං....
කාලකන්නි චීනෙක් එකපාරටම පාරට දැම්මා වාහනේ.....
කරන්න දෙයක් නැති කමට බ්රෙක් ගැහුවා...
ලිස්සලා ගිහින් පාර හරහා නැවතුනේ.....
මට සිංහලෙන් කුණුහරප කියවුනා කියහංකෝ...
මුතුරාජවෙල වගුරු බිම සහ කඩොලාන පරිසරයවටිනා සම්පත්?