~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කදාන පල්ලියේ මංගල්ලෙ කාලෙට ගෙවල් වලින් එලියට එන නංගිලා එහෙම කොහොමද ;)

    බබාටනම් අද සඳමෝල් වෙලා වගේ තමයි. නංගිලමයි සිහියට එන්නෙ :lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes:

    දාපන් දාපන්.....

    මොකෝ මැරෙන්න ගියා කිව්වේ ? සීතලටද? නැත්තන් හිම කුනාටුවකටද ?
    ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං....
    කාලකන්නි චීනෙක් එකපාරටම පාරට දැම්මා වාහනේ.....
    කරන්න දෙයක් නැති කමට බ්‍රෙක් ගැහුවා...
    ලිස්සලා ගිහින් පාර හරහා නැවතුනේ.....
    මට සිංහලෙන් කුණුහරප කියවුනා කියහංකෝ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය කිට්ටුව මමත් ඉඳල තියෙනවා

    එහෙම නම් අහල නැහැ

    ලංකාවේ ප්‍රසිද්ධ නයිට් කඩ ටික නම් වත්තල කදාන ජා ඇල ඒරියා එකේ තියෙනවා අහල තියෙනවා

    තව රටේ වටිනා සම්පත් ඒ ඉසවුවේ තියෙනවා

    වටිනා සම්පත්?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය පැත්තෙ නම් දාල පාතාලය වගේ එකක් දාල සර්ච් කරන්නකො :lol:
    පාතාලය තියෙන්නේ පිළියන්දල

    කැලණිය
    කඩුවෙල

    අංගොඩ

    බලපිටිය

    තික්දොවිට

    දිවුලපිටිය

    ඇඹිලිපිටිය - රෑ 9ට කීල්ස් එකත් වහනවා :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙසේ එක කෙළවරක පත්වීම් ලිපි

    අනිත් කෙලවරේ විසුරුවන ලිපි

    තව මොනවා මොනවා විසුරුවයිද දන්නෙ නැහැ

    :lol::lol: දැන් හෝගාල පඩි වැඩිකරනව කට්ටියගෙ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පාතාලය තියෙන්නේ පිළියන්දල

    කැලණිය
    කඩුවෙල

    අංගොඩ

    බලපිටිය

    තික්දොවිට

    දිවුලපිටිය

    ඇඹිලිපිටිය - රෑ 9ට කීල්ස් එකත් වහනවා :lol:

    ඇඹිලිපිටිය? sira? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේට තමා දෙන්නෙ ඒකෙ අතුරුපලයක් තමා රෝස්ට් කරන එක...ඉක්මනට ආත්මෙ මාරු කර ගන්න සප් එකක් දෙනව අපි :lol:

    :yes::yes: හොඳ පියාඹන්න හැකි ආත්මයකට සප් එකක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කිට්ටුව මමත් ඉඳල තියෙනවා

    එහෙම නම් අහල නැහැ

    ලංකාවේ ප්‍රසිද්ධ නයිට් කඩ ටික නම් වත්තල කදාන ජා ඇල ඒරියා එකේ තියෙනවා අහල තියෙනවා

    තව රටේ වටිනා සම්පත් ඒ ඉසවුවේ තියෙනවා

    හැමතැන ම එහෙම නැහැනෙ. එක එක ප්‍රදේශවල ඉතින් කේස් තියෙනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah ehemada. kawda danne. eka api tika kalayak gahaddi kammali wela close karala damma. aye kalekin kattiya karadara karaddi gahanna asai kiyala aye ekak setup kara ekath kalekin close kara. dan nam time ekak na owata wadiya.

    අහ එහෙම ද? දැන් ඉතින් කට්ටියත් නැහැනෙ නේද? ඉස්සර හිටිය වගේ ගොඩක් ඉන්නවනම් තමයි ඒක හරියන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං....
    කාලකන්නි චීනෙක් එකපාරටම පාරට දැම්මා වාහනේ.....
    කරන්න දෙයක් නැති කමට බ්‍රෙක් ගැහුවා...
    ලිස්සලා ගිහින් පාර හරහා නැවතුනේ.....
    මට සිංහලෙන් කුණුහරප කියවුනා කියහංකෝ...
    :lol::lol: හැබැයි ඌට එකක් තේරෙන්න ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම නම් දන්නෑනෙ... :no: අනික එහෙනන් කොයි පැත්තෙත් එහෙම ඉන්නවනෙ :dull:

    ඔව් කොයි පැත්තෙත් ඒ වගේ ඒවට ප්‍රසිද්ධ තැනි තියෙනවනෙ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං....
    කාලකන්නි චීනෙක් එකපාරටම පාරට දැම්මා වාහනේ.....
    කරන්න දෙයක් නැති කමට බ්‍රෙක් ගැහුවා...
    ලිස්සලා ගිහින් පාර හරහා නැවතුනේ.....
    මට සිංහලෙන් කුණුහරප කියවුනා කියහංකෝ...

    අම්මටසිරි....උඹ පෙර පිනකට බේරිලා තියෙන්නේ....චීනා මොකෝ කිව්වේ ? :shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ ගෙදර යද්දී පාර ෆීස් වෙලා කාර් එක ලිස්සුවා බං....
    කාලකන්නි චීනෙක් එකපාරටම පාරට දැම්මා වාහනේ.....
    කරන්න දෙයක් නැති කමට බ්‍රෙක් ගැහුවා...
    ලිස්සලා ගිහින් පාර හරහා නැවතුනේ.....
    මට සිංහලෙන් කුණුහරප කියවුනා කියහංකෝ...

    පරිසමින් යන්න. නැත්තම් ඉතින් හිමවලට ගැලපෙන ටයර් තියෙනව නේද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    වටිනා සම්පත්?
    මුතුරාජවෙල වගුරු බිම සහ කඩොලාන පරිසරය
    යුද්ධ කාලේ පතොරම් හදන්න වෙඩි බෙහෙත් බෙදපු වැලිසර නාවික හමුදා කඳවුර

    ශෙල්(ලිට්‍රෝ) ගෑස් නිෂ්පාදන අංගනය

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය