~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    කඩුවෙල කොහොම වුණත් අනිත් පැතිවල පාතාලය තියෙනව ද එච්චර ලොකුවට?
    කැලණිය කඩුවෙල අංගොඩ තමයි බේස් එක

    අලුත් පරම්පරාව බලපිටිය කොස්ගොඩින් ඇවිල්ල තියෙන්නේ

    මාතර තිද්දෝවිට ඇඹිලිපිටිය මංකොල්ල කන සිද්දි උපරිමයට තියෙනවා

    මිනුවන්ගොඩ තිබ්බා ඉස්සර දැන් නම් ශේප්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ අලුත් එකක් දැම්මද?
    එල එල හැමදාම කට්ටිය එකට ඉදපල්ල..

    එළ එළ සෙට් වෙන්න වෙලාව තියෙන අවස්ථාව අනුව :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මං හිතන්නෙ. බබාගෙ බොරු ද කොහෙද :lol::lol:
    නැහැ ඇඹිලිපිටියේ ටිකක් දරුණුයි

    ට්‍රිප් යන වාහන සුද්ද කරනවා පාරට කොටන් දාලා

    එහෙ උන් තමා කියන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    අහ ඒ කාලෙ නංගිලව බලන්න බබා යනව ඇති එහෙනම්
    මම විතරක් නෙවෙයි

    එළකිරි එකේම කිහිප දෙනෙක් ඉතින් මංගල්ල වල නංගිල බලන්න ගිහින් තිබේ

    ඒ කාලේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අහ එහෙම ද? දැන් ඉතින් කට්ටියත් නැහැනෙ නේද? ඉස්සර හිටිය වගේ ගොඩක් ඉන්නවනම් තමයි ඒක හරියන්නෙ.
    e dan hena kalekata kalin. dan awrudu 3-4kin mukuth kare na
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මේකෙ ඉන්න එකෙක් ඒ පැත්තෙන් බැන්ද ඒකයි එහෙම ඇහුවෙ..ඇත්ත වෙන්න ඇති බබා නොයන පැත්තක් නෑනෙ...


    KLFTr6m.png



    මේ ඇඹිලිපිටිය කීල්ස් එක

    පින්තුරය මම ගත්ත එකක්

    අවුට්ලට් එක වහන වෙලාව වෙනකම් අපි හිටියා පොඩි වැඩකට

    අවුට්ලට් එකේ උන් තමා කිව්වේ ඉක්මනට යන්න මේ හරියේ මෙහෙම ප්‍රශ්න තියෙනවා අවුට්ලට් එක ඉස්සරහ වාහන නවත්තල තිබ්බම කේස් කියල උන්ට

    ඇඹිලිපිටිය හරහා අපි 80ට විතර වේගයකින් ගියා මාතරට හරියටම 1ට විතර

    මොකක් හරි පාරේ දැක්කොත් හරවාගෙන යන්න කියල තමයි කිව්වේ

    ලංකාවේ එකම කීල්ස් එක 9ට වාහන :yes::yes: