~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාතාලය තියෙන්නේ පිළියන්දල

    කැලණිය
    කඩුවෙල

    අංගොඩ

    බලපිටිය

    තික්දොවිට

    දිවුලපිටිය

    ඇඹිලිපිටිය - රෑ 9ට කීල්ස් එකත් වහනවා :lol:

    කඩුවෙල කොහොම වුණත් අනිත් පැතිවල පාතාලය තියෙනව ද එච්චර ලොකුවට?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: දැන් හෝගාල පඩි වැඩිකරනව කට්ටියගෙ.
    මොනවා උනත් බිල් අඩු ටැක්ස් එහෙම අඩු වෙලා

    සේවින්ග්ස් වලට ගහන ටැක්ස් අයින් කළා

    අවුරුදු 100කාටවත් අරුන්ට දෙන්න හිතවාද

    වත්තල කදාන ජා ඇල පැති වල නම් චන්ද ලැබෙන්න නැහැ ලොවෙත්

    මෙහෙන් හිරුනිකාටත් සොරි තමා මේ පාර :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි හිටිය පලාතක් නොවැ ඉතින්

    අපේ දේ අපි අගය කරන්න එපැයි

    අහ ඒ කාලෙ නංගිලව බලන්න බබා යනව ඇති එහෙනම්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුතුරාජවෙල වගුරු බිම සහ කඩොලාන පරිසරය
    යුද්ධ කාලේ පතොරම් හදන්න වෙඩි බෙහෙත් බෙදපු වැලිසර නාවික හමුදා කඳවුර

    ශෙල්(ලිට්‍රෝ) ගෑස් නිෂ්පාදන අංගනය

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය

    ආ ඒව, ඇයි ලක්ස්ප්‍රේ එක :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඹිලිපිටිය? sira? :shocked:
    ඔව් බන් අම්මෝ සේරම කඩ වහනවා බන් 8 පනිද්දී ෂෙඩ් එකත් වහලා

    කීල්ස් එකට ඇඹිලිපිටිය පොලිසියෙන් කියල තියෙන්නේ උපරිම නමයට වහන්න කියලා

    මම කිහිප විටක් ගියා ඇඹිලිපිටි ඕක තමයි තත්වය

    අනිත් සේරම කීල්ස් වහන්නෙ 10.30ට රෑ :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ මං හිතන්නෙ. බබාගෙ බොරු ද කොහෙද :lol::lol:

    නෑ මේකෙ ඉන්න එකෙක් ඒ පැත්තෙන් බැන්ද ඒකයි එහෙම ඇහුවෙ..ඇත්ත වෙන්න ඇති බබා නොයන පැත්තක් නෑනෙ...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    WOkFpgm.jpg

    :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවා උනත් බිල් අඩු ටැක්ස් එහෙම අඩු වෙලා

    සේවින්ග්ස් වලට ගහන ටැක්ස් අයින් කළා

    අවුරුදු 100කාටවත් අරුන්ට දෙන්න හිතවාද

    වත්තල කදාන ජා ඇල පැති වල නම් චන්ද ලැබෙන්න නැහැ ලොවෙත්

    මෙහෙන් හිරුනිකාටත් සොරි තමා මේ පාර :lol:

    වැඩේ තියෙන්නෙ ඔය අයින් කරපුව අයකරගන්නෙ කොහොම ද කියන එක තමයි.

    3/2 ආවොත් සිරා අංකල්ටත් සොරි තමයි :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    හැමතැන ම එහෙම නැහැනෙ. එක එක ප්‍රදේශවල ඉතින් කේස් තියෙනවනෙ.
    වත්තල කදාන ඒරියා වල නම් දරුණු ගනයේ කෙස් නැහැ

    දිවුලපිටිය පැත්තෙ නම් ඔන්න පොඩ්ඩක් කේස්
    චන්ද කාලෙට එහෙම මරාගන්නවා

    වැලි කාරයෝ මරාගන්නවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් බන් අම්මෝ සේරම කඩ වහනවා බන් 8 පනිද්දී ෂෙඩ් එකත් වහලා

    කීල්ස් එකට ඇඹිලිපිටිය පොලිසියෙන් කියල තියෙන්නේ උපරිම නමයට වහන්න කියලා

    මම කිහිප විටක් ගියා ඇඹිලිපිටි ඕක තමයි තත්වය

    අනිත් සේරම කීල්ස් වහන්නෙ 10.30ට රෑ :lol:

    :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් අම්මෝ සේරම කඩ වහනවා බන් 8 පනිද්දී ෂෙඩ් එකත් වහලා

    කීල්ස් එකට ඇඹිලිපිටිය පොලිසියෙන් කියල තියෙන්නේ උපරිම නමයට වහන්න කියලා

    මම කිහිප විටක් ගියා ඇඹිලිපිටි ඕක තමයි තත්වය

    අනිත් සේරම කීල්ස් වහන්නෙ 10.30ට රෑ :lol:

    හොරු කඩන නිසා වහන්න කියනව වෙන්න ඇති. පාතාලයනම් දවල්ටනෙ අවුල :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මේකෙ ඉන්න එකෙක් ඒ පැත්තෙන් බැන්ද ඒකයි එහෙම ඇහුවෙ..ඇත්ත වෙන්න ඇති බබා නොයන පැත්තක් නෑනෙ...

    එහෙම ද? අනේ මන්ද. දැක්කෙනම් නැහැ එහෙම අවුලක් දාල තියෙනව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මොනා උනත් මචං එක පාරක් හෙන ලොකු ගංවතුරක් ආපු වෙලේ

    මොකෙක්වත් හිටියෙ නැහැ බැසිල් කාරයා හිර වෙලා හිටපු මිනිස්සුන්ට බත් උයන්න හාල් මිටි ගණන් වියලි කෑම අම්බානෙක බෙදුවා

    UNP කියලා එකෙක් නැහැ ඒ කාලේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වත්තල කදාන ඒරියා වල නම් දරුණු ගනයේ කෙස් නැහැ

    දිවුලපිටිය පැත්තෙ නම් ඔන්න පොඩ්ඩක් කේස්
    චන්ද කාලෙට එහෙම මරාගන්නවා

    වැලි කාරයෝ මරාගන්නවා

    වත්තලනම් අවුල් නෑ තමයි.