කැලණිය කඩුවෙල අංගොඩ තමයි බේස් එකකඩුවෙල කොහොම වුණත් අනිත් පැතිවල පාතාලය තියෙනව ද එච්චර ලොකුවට?
ආ අලුත් එකක් දැම්මද?
එල එල හැමදාම කට්ටිය එකට ඉදපල්ල..

නැහැ ඇඹිලිපිටියේ ටිකක් දරුණුයිනෑ මං හිතන්නෙ. බබාගෙ බොරු ද කොහෙද![]()
මම විතරක් නෙවෙයිඅහ ඒ කාලෙ නංගිලව බලන්න බබා යනව ඇති එහෙනම්
අන්න මිස් උනා ලක්ස්ප්‍රේ එකආ ඒව, ඇයි ලක්ස්ප්‍රේ එක![]()
e dan hena kalekata kalin. dan awrudu 3-4kin mukuth kare naඅහ එහෙම ද? දැන් ඉතින් කට්ටියත් නැහැනෙ නේද? ඉස්සර හිටිය වගේ ගොඩක් ඉන්නවනම් තමයි ඒක හරියන්නෙ.
අන්න මිස් උනා ලක්ස්ප්‍රේ එක
ටෙලිකොම් ට්‍රේනින් සෙන්ටර් එක
හම්මේ නංගිලා අලුත් එකක් දැම්මා......ලස්සනයි නේ.![]()

නෑ මේකෙ ඉන්න එකෙක් ඒ පැත්තෙන් බැන්ද ඒකයි එහෙම ඇහුවෙ..ඇත්ත වෙන්න ඇති බබා නොයන පැත්තක් නෑනෙ...

