~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
උන් බ්ල්ඩින් එකේ රෙපයාර් එකක් කරන්න බිල්ඩින් එක උඩ තියෙන ටෙලිකොම් ටවර් එකට කෙලලා 4G සිග්නල් නැතුව තිබ්බා මාස දෙකක් තුනක් :frown:

:lol:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලන්න....අලුත් ත්‍රෙඩ් එක පටන් අරගෙන පලවෙනි දවසෙම ආවේ වත්තල කඳාන ජාඇල හරහා......කොච්චර වටිනවද බලන්න.:)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕකේ ....මණ්ඩපියන්ස් ..මම යනවා.දැන් මේ මොහොතේ වනගත චාරිකාවක් පිටත් වෙන්න සියල්ල සුදානම්.
    අපි හම්බෙමු තව දවස් 03 නැත්තම් 04 කින්.අඟහරුවාදා රෑට හෝ බදාදා පාන්දරට වෙන්න නැවත ගෙදර එන්න බලාපොරොත්තු වෙනවා.
    නමුත් අමතර දවස් 02 අවශ්‍යය කෑම එහෙම සුදානම් කරගෙන තියෙන්නේ.
    තනියම තමා යන්නේ.
    නකල්ස් වල මම මීට කලින් නොගියපු පැත්තක් ගවේෂණය කරන්න යන්නේ.
    එහෙනම් ඔක්කොවන්ටම සුභ රාත්‍රියක්....
    ජය වේවා......

    :yes::yes::yes:

    TOdgZFC.jpg
     
    • Like
    Reactions: Mal Baba

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඕකේ ....මණ්ඩපියන්ස් ..මම යනවා.දැන් මේ මොහොතේ වනගත චාරිකාවක් පිටත් වෙන්න සියල්ල සුදානම්.
    අපි හම්බෙමු තව දවස් 03 නැත්තම් 04 කින්.අඟහරුවාදා රෑට හෝ බදාදා පාන්දරට වෙන්න නැවත ගෙදර එන්න බලාපොරොත්තු වෙනවා.
    නමුත් අමතර දවස් 02 අවශ්‍යය කෑම එහෙම සුදානම් කරගෙන තියෙන්නේ.
    තනියම තමා යන්නේ.
    නකල්ස් වල මම මීට කලින් නොගියපු පැත්තක් ගවේෂණය කරන්න යන්නේ.
    එහෙනම් ඔක්කොවන්ටම සුභ රාත්‍රියක්....
    ජය වේවා......

    :yes::yes::yes:

    TOdgZFC.jpg

    Be safe bro :)
     
    එන කොට අපිට බලන්න ලස්සන ෆොටෝ ටිකක් ගේන්න

    ඕකේ ....මණ්ඩපියන්ස් ..මම යනවා.දැන් මේ මොහොතේ වනගත චාරිකාවක් පිටත් වෙන්න සියල්ල සුදානම්.
    අපි හම්බෙමු තව දවස් 03 නැත්තම් 04 කින්.අඟහරුවාදා රෑට හෝ බදාදා පාන්දරට වෙන්න නැවත ගෙදර එන්න බලාපොරොත්තු වෙනවා.
    නමුත් අමතර දවස් 02 අවශ්‍යය කෑම එහෙම සුදානම් කරගෙන තියෙන්නේ.
    තනියම තමා යන්නේ.
    නකල්ස් වල මම මීට කලින් නොගියපු පැත්තක් ගවේෂණය කරන්න යන්නේ.
    එහෙනම් ඔක්කොවන්ටම සුභ රාත්‍රියක්....
    ජය වේවා......

    :yes::yes::yes:

    TOdgZFC.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකේ ....මණ්ඩපියන්ස් ..මම යනවා.දැන් මේ මොහොතේ වනගත චාරිකාවක් පිටත් වෙන්න සියල්ල සුදානම්.
    අපි හම්බෙමු තව දවස් 03 නැත්තම් 04 කින්.අඟහරුවාදා රෑට හෝ බදාදා පාන්දරට වෙන්න නැවත ගෙදර එන්න බලාපොරොත්තු වෙනවා.
    නමුත් අමතර දවස් 02 අවශ්‍යය කෑම එහෙම සුදානම් කරගෙන තියෙන්නේ.
    තනියම තමා යන්නේ.
    නකල්ස් වල මම මීට කලින් නොගියපු පැත්තක් ගවේෂණය කරන්න යන්නේ.
    එහෙනම් ඔක්කොවන්ටම සුභ රාත්‍රියක්....
    ජය වේවා......

    :yes::yes::yes:

    mu yako :shocked:

    mama hituwe discoverye , animal planet unta witarai oya pissuwa tyenne kiyala :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකේ ....මණ්ඩපියන්ස් ..මම යනවා.දැන් මේ මොහොතේ වනගත චාරිකාවක් පිටත් වෙන්න සියල්ල සුදානම්.
    අපි හම්බෙමු තව දවස් 03 නැත්තම් 04 කින්.අඟහරුවාදා රෑට හෝ බදාදා පාන්දරට වෙන්න නැවත ගෙදර එන්න බලාපොරොත්තු වෙනවා.
    නමුත් අමතර දවස් 02 අවශ්‍යය කෑම එහෙම සුදානම් කරගෙන තියෙන්නේ.
    තනියම තමා යන්නේ.
    නකල්ස් වල මම මීට කලින් නොගියපු පැත්තක් ගවේෂණය කරන්න යන්නේ.
    එහෙනම් ඔක්කොවන්ටම සුභ රාත්‍රියක්....
    ජය වේවා......

    :yes::yes::yes:

    TOdgZFC.jpg
    ado puluwan nam videos tikak capture karaganna lassana video ekak hadala damo:yes:lassana photo tikak ganna details athuwa wisthare damo
    puluwan nam blog ekak liyanna
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකේ ....මණ්ඩපියන්ස් ..මම යනවා.දැන් මේ මොහොතේ වනගත චාරිකාවක් පිටත් වෙන්න සියල්ල සුදානම්.
    අපි හම්බෙමු තව දවස් 03 නැත්තම් 04 කින්.අඟහරුවාදා රෑට හෝ බදාදා පාන්දරට වෙන්න නැවත ගෙදර එන්න බලාපොරොත්තු වෙනවා.
    නමුත් අමතර දවස් 02 අවශ්‍යය කෑම එහෙම සුදානම් කරගෙන තියෙන්නේ.
    තනියම තමා යන්නේ.
    නකල්ස් වල මම මීට කලින් නොගියපු පැත්තක් ගවේෂණය කරන්න යන්නේ.
    එහෙනම් ඔක්කොවන්ටම සුභ රාත්‍රියක්....
    ජය වේවා......

    :yes::yes::yes:

    එල එල සුභ ගමන්...ෆොටෝ ගොඩාක් අරන් එන්න හොදේ :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිවාසිපුර ගෙයක් තියෙනවා බං මගෙත් වහල දාල..
    අපරාදේ රෙන්ට් එකට දෙන්න ඕනේ..

    අපරාදෙ බන් අපිටත් ගෙයක් තිබ්බ හංවැල්ලෙ අව්රුදු දහයක් විතර නිකන් වහල දාල...පස්සෙ මේ ලගදි වික්ක ඒක....