~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    නිවාසිපුර ගෙයක් තියෙනවා බං මගෙත් වහල දාල..
    අපරාදේ රෙන්ට් එකට දෙන්න ඕනේ..

    හප්පට එහෙමද ... මම නම් මාසෙකට සැරයක් දෙකක් නිවාසිපුර යනවා .... සල්ලි එකතු කරන්න .... ප්‍රසිද්ද පුද්ගලයෙකුගේ කියලා ගන්නේ දිමංක වෙල්ලාලගේ පේමන්ට් එක තමා :cool:
     
    thanujaka

    Well-known member
  • අපරාදෙ බන් අපිටත් ගෙයක් තිබ්බ හංවැල්ලෙ අව්රුදු දහයක් විතර නිකන් වහල දාල...පස්සෙ මේ ලගදි වික්ක ඒක....

    මගේ ගෙදෙට්ටත් ඕකම තමා වෙන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    හප්පට එහෙමද ... මම නම් මාසෙකට සැරයක් දෙකක් නිවාසිපුර යනවා .... සල්ලි එකතු කරන්න .... ප්‍රසිද්ද පුද්ගලයෙකුගේ කියලා ගන්නේ දිමංක වෙල්ලාලගේ පේමන්ට් එක තමා :cool:
    aha uba collect karanawada ugenuth:lol:
     
    thanujaka

    Well-known member
  • හප්පට එහෙමද ... මම නම් මාසෙකට සැරයක් දෙකක් නිවාසිපුර යනවා .... සල්ලි එකතු කරන්න .... ප්‍රසිද්ද පුද්ගලයෙකුගේ කියලා ගන්නේ දිමංක වෙල්ලාලගේ පේමන්ට් එක තමා :cool:

    දිමංක වෙල්ලාගේ කියන්නේ කවුද බං..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    නුවර පාරේ = පැලියගොඩ , කැළණිය , දළුගම, කොහල්විල, කිරිබත්ගොඩ , කඩවත , කිරිල්ලවල , මාකොළ , දෙල්ගොඩ, මාවරමණ්ඩිය , ඇල්දෙනිය , වැලිවේරිය

    මිගමු පාරේ = පැලියගොඩ , තොටළග , හැදල, හේකිත්ත , ඇලකන්ද , හුණුපිටිය , වත්තල , මාබෝල , කඳාන , ජා ඇල , සිදුව , එකල , කොටුගොඩ , කටුනායක ,

    ප්‍රධාන පාරවල් දෙකට අමතරව - මාලිගාවත්ත , වේවැල්දුව , රාගම , ගනේමුල්ල , කුරුකුලාව, එඩේරමුල්ල , තේවත්ත ,

    වගේ ප්‍රධාන පාරවල් වලට අමතරව තියෙන අතුරු පාරවල් වල එළකිරි වාසීන් මාව දැක්කොත් කතා කරන්න හොදේ :cool:
     
    kanna wenne