maruwak danna kiyala beluweඑහෙම ලොකු පැකේජ් නැ බන් දැන් ......
ubawa dekala ne ban kohomei katha karanne![]()

mokadda ban name ekaඑක පාරක් බැන්ඩ් එකක පොරක් මගේ උසාවියට ආව බීල වාහනේ එලවල අහුවෙලා..
මේ යකා නැගපු ගමන් අහපි ස්වාමිනී මම ඇරෝ ස්ටාර් එකේ ලයිසන් එක කැන්සල් නොකර ඉන්න පුළුවන්ද කියල..
මම බැලුවා මොන මගුලක්ද ඒ කියල.. පස්සේ ස්ටෙනෝ ඉන්න ලමය තමයි කිව්වේ ඒක බෑන්ඩ් එකක් කියලා.
බෑන්ඩ් ගායකයෝ දැන් වැහිවැහලා..
ghin like danawadaඉන්ස්ට වල අපි එකවුන්ට් එකකට ගියොත් එයාලා දැන ගන්නෙ කොහොමද ?
මට එහෙම රික්වෙස්ට් එනවානෙ? මම බලපු එකවුන්ට් වලින්

haa haa kohedida banඋබව කලින් දැකලා තියෙනවා ... ලගදී වෙනස්කම් වෙලාද
දැන් නම් ස්කුටරේ තමා ... කලින් නම් පල්සර් , හන්ක් තමා
ඒත් ඔය යන විදිහට නම් පස්සට 
ඉන්ස්ට වල අපි එකවුන්ට් එකකට ගියොත් එයාලා දැන ගන්නෙ කොහොමද ?
මට එහෙම රික්වෙස්ට් එනවානෙ? මම බලපු එකවුන්ට් වලින්

genunge ewata like danna yanna epa
scooty ?
..... TVS NTORQ එකක් ... අනිත් ස්කුටි එක්ක බලද්දී හොදයි 
patha bewila hitiyata 60 panath wandura paninawa kiyanawane

podda podda thama ban issarahata yanna ona
ආර්ථික අපහසුතා නිසා ලගට තිබ්බ හොදම විකල්පෙට ගියා .... හිත සනසගත්තේ ගෙදරට බදු අරන් යද්දී පහසුයි කියලා තමා..... TVS NTORQ එකක් ... අනිත් ස්කුටි එක්ක බලද්දී හොදයි
නැත්නම් හිතේ තිබ්බේ Hornet 160, Gixxer SF වගේ බයික් තමා