~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

thanujaka

Well-known member
  • :yes::yes: baya wena seen eka thamai
    wattala usawiye lokka dawasak scl couple ekakata desa bewa duwanna
    boru kiyanna ona nehe sirawatama baya una

    ලංකාවේ මිනිස්සු හැදෙන්න නං බය වෙන්නම ඕනේ..
    හොද විනයක් තියෙන ඉස්කෝලයක් දැක්කොය් නිකමට හොයල බලප්ං ප්‍රින්සිපල් කවුද කියලා..
    දිගට හරහට නෙලන සැර පොරක්..
    ඒක තමයි සිස්ටම් එක...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ මිනිස්සු හැදෙන්න නං බය වෙන්නම ඕනේ..
    හොද විනයක් තියෙන ඉස්කෝලයක් දැක්කොය් නිකමට හොයල බලප්ං ප්‍රින්සිපල් කවුද කියලා..
    දිගට හරහට නෙලන සැර පොරක්..
    ඒක තමයි සිස්ටම් එක...
    හා උබ කියන එක ඇත්ත තමා බන්
     

    thanujaka

    Well-known member
  • :lol::lol::lol:
    පට්ට ජොබ් එකක් ඔයා කරන්නෙ :cool::cool:

    පිස්සුද බං..
    10 වාඩි උනාම වෙලාවකට 3 වෙනකං හෙල්ලෙන්වත් නෑ..
    වතුර බිබී තේ බිබී වාඩිවෙලා ඉන්නවා..
    ඒක උඹලා හිතන තරං ලේසි නෑ.
    චූ කරන්නවත් නැගිටින්නේ නෑනේ බං..
     
    ලංකාවේ මිනිස්සු හැදෙන්න නං බය වෙන්නම ඕනේ..
    හොද විනයක් තියෙන ඉස්කෝලයක් දැක්කොය් නිකමට හොයල බලප්ං ප්‍රින්සිපල් කවුද කියලා..
    දිගට හරහට නෙලන සැර පොරක්..
    ඒක තමයි සිස්ටම් එක...

    ඉස්කෝලෙත් උගන්නනෙ හොර වැඩ කරන්න ..
    5 වසරෙදි කියනවා වැඩ බැඉ එකෙක්ට 1 උත්රේට ප්‍රශ්න 50ම ගහන්න කියලා.
    O/L වලදි කියනවා කොපිකරලා හරි කමක් නෑ කොහොමහරි පාස්වෙන්න.
    A/L වලදි කියන්නෙ කොහොම හරි පේපර්ස් කරලා කරලා පස්වෙන්න ...
    කැම්පස් එකේදි ...
    ඔහොම පොඩිතැන ඉදම්ම හැදුවා නම් මීට වඩා හරි ඔහොම පොඩිකාලෙ ඉදම් වැරදි කරන කෙනෙක් ලොකුවෙලා හදන්න බෑ .....
    මාත් ඇතුලුව .:cool:
    මම ලයිසන් එක ගන්න කොට මට බයික් විතරයි පදින්න පුලුවම් ..
    ඒත් සැහැල්ලු වාහන ඔක්කොටම ගත්තා. අත් ටැක්ටර් එක්කම :P:P
    තව කොලඹින් දවසක් යාපනේ ගිහින් එනකොට 5000ක් ඉවරයි නවත්තන නවත්තන එක්කෙනාට 500 ගානෙ දීලා.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    පිස්සුද බං..
    10 වාඩි උනාම වෙලාවකට 3 වෙනකං හෙල්ලෙන්වත් නෑ..
    වතුර බිබී තේ බිබී වාඩිවෙලා ඉන්නවා..
    ඒක උඹලා හිතන තරං ලේසි නෑ.
    චූ කරන්නවත් නැගිටින්නේ නෑනේ බං..


    :sorry::sorry::lol:

    barapathala daduwam:rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාවේ මිනිස්සු හැදෙන්න නං බය වෙන්නම ඕනේ..
    හොද විනයක් තියෙන ඉස්කෝලයක් දැක්කොය් නිකමට හොයල බලප්ං ප්‍රින්සිපල් කවුද කියලා..
    දිගට හරහට නෙලන සැර පොරක්..
    ඒක තමයි සිස්ටම් එක...


    සහතික ඇත්ත බං අපේ රට හදන්න කලින් මිනිස්සුන්ගේ mentality එක හදන්න ඕන :yes: ඒක ඉතිං දවසින් දෙකෙන් කරන්න බෑ ඉස්කොලෙන්ම හදන්න ඕන අවුරුදු 20ක 30ක long term plan එකක් ඒක දැන් ඉන්න ගොන්නු ටික කූරිය ගහල අලුත් මොලේ තියන සෙට් එකක් එන්න :cool:
     
    පිස්සුද බං..
    10 වාඩි උනාම වෙලාවකට 3 වෙනකං හෙල්ලෙන්වත් නෑ..
    වතුර බිබී තේ බිබී වාඩිවෙලා ඉන්නවා..
    ඒක උඹලා හිතන තරං ලේසි නෑ.
    චූ කරන්නවත් නැගිටින්නේ නෑනේ බං..

    ඔව් නෙහ්..
    දවසෙම වැඩ උනාම එපා වෙනවා...
    ගෙදර අයට ඔයාව මතකත් නැතුව ඇති ...
    පොඩි අය එහෙම ඉන්නවා නම් :sorry:
     
    tho wage hujja kollek neme hariya :lol::lol:
    licen eka aluth karalth dn masa 4k withara :cool:;)

    මචං බර වාහන ලයිසන් එක අරං. ඒක අවුරුදු 4න් අලුත් නොකර. සැහැල්ලු වාහන විතරක් අවුරුදු 8ක් වෙනකම් පදින්න බැරිද? නෝමල් ලයිසන් එක වගේ :confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බං..
    10 වාඩි උනාම වෙලාවකට 3 වෙනකං හෙල්ලෙන්වත් නෑ..
    වතුර බිබී තේ බිබී වාඩිවෙලා ඉන්නවා..
    ඒක උඹලා හිතන තරං ලේසි නෑ.
    චූ කරන්නවත් නැගිටින්නේ නෑනේ බං..
    ehema hadissiyak unama yanna berida ban sirawatama e