ලංකාවේ මිනිස්සු හැදෙන්න නං බය වෙන්නම ඕනේ..
හොද විනයක් තියෙන ඉස්කෝලයක් දැක්කොය් නිකමට හොයල බලප්ං ප්රින්සිපල් කවුද කියලා..
දිගට හරහට නෙලන සැර පොරක්..
ඒක තමයි සිස්ටම් එක...
ඉස්කෝලෙත් උගන්නනෙ හොර වැඩ කරන්න ..
5 වසරෙදි කියනවා වැඩ බැඉ එකෙක්ට 1 උත්රේට ප්රශ්න 50ම ගහන්න කියලා.
O/L වලදි කියනවා කොපිකරලා හරි කමක් නෑ කොහොමහරි පාස්වෙන්න.
A/L වලදි කියන්නෙ කොහොම හරි පේපර්ස් කරලා කරලා පස්වෙන්න ...
කැම්පස් එකේදි ...
ඔහොම පොඩිතැන ඉදම්ම හැදුවා නම් මීට වඩා හරි ඔහොම පොඩිකාලෙ ඉදම් වැරදි කරන කෙනෙක් ලොකුවෙලා හදන්න බෑ .....
මාත් ඇතුලුව .

මම ලයිසන් එක ගන්න කොට මට බයික් විතරයි පදින්න පුලුවම් ..
ඒත් සැහැල්ලු වාහන ඔක්කොටම ගත්තා. අත් ටැක්ටර් එක්කම


තව කොලඹින් දවසක් යාපනේ ගිහින් එනකොට 5000ක් ඉවරයි නවත්තන නවත්තන එක්කෙනාට 500 ගානෙ දීලා.