~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

thanujaka

Well-known member
  • peo TV එකේ WIFI තියනවද :shocked:

    මේ ඔක්කොම එකකින් නේ බං තියෙන්නේ..
    ෆෝන් එකයි, tv එකයි, වයිෆයි එකයි සේරම එකකින් තියෙන්නේ..
    මොකද්ද මන්ද බං තියෙනවට පාවිච්චි කරනවා මම බිල් ගෙවන්නේ නෑනේ ඒ හින්ද ඕන මගුලක් මටනං.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ඔක්කොම එකකින් නේ බං තියෙන්නේ..
    ෆෝන් එකයි, tv එකයි, වයිෆයි එකයි සේරම එකකින් තියෙන්නේ..
    මොකද්ද මන්ද බං තියෙනවට පාවිච්චි කරනවා මම බිල් ගෙවන්නේ නෑනේ ඒ හින්ද ඕන මගුලක් මටනං.


    සිරා :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මං කිවුවෙ අපේ රටේ අර්ථික ශක්තිය නෑනෙ ඒක
    අපෙත් පාරෙ රෙන වුන් ඉන්නවා ඩීඑස් සේනානායක කොලේජ් එක පැත්තෙ ඉදං ශෝට් කට් වලිං කාසල් එක (හොස්පිට්ල් එක) පැත්ත්ට ගිහින් තියනවා නම් ආපෝ..
    තව කොලඹ ඔය වගේ තැන ජරා කරන උන් ඉන්න පැති මෙහෙත් තියනවා ..
    මම දවසක් අපේ එන්ජීඕ සෙට් එකක් එක්ක ඔය පැත්තෙ කරක් ගැහුවා...... එපා වුනා

    ඒත් අපි ඉදියාවට වඩා 1000% හොදයි
    issara kotuwe bus stand eka private bus stand eke yanna puluwanda ammo gada
     
    Peo tv එකත් එක්ක එන වයිෆයි එකෙත් එහෙම එකක් තියෙනවද?

    ඔව් අනිවාර්‍ය්ම්ම තියනවා බිල කීයෙ පැකේජ් එකද තියෙන්නෙ කියන්න බලලා කියන්නම් කොච්චර හම්බ වෙනවද කියලා පියෝටීවී පැකේජ් එකයි කෝල් තුන්සිය ගානෙ එකයි අමතරව තව එකක් ඇති අන්න ඒක තමා පැකේජ් එක......
     

    thanujaka

    Well-known member
  • කොහෙවත් නෑ බොල.:frown:

    පහුගි‍ය දවස් ටිකේ වැඩ ටිකක් වැඩිපුර තිබුනා :dull:



    අපෝ නෑ බන්. ඒවා බලලම එපාවෙලා ති‍යෙන්නෙ :lol:

    මහේස්ත්‍රාත්තුමා නිවාඩුව නිදි වර්ජිතවද ගත කරන්නේ ;)

    නිවාඩුව පටන් ගන්නේ 17න් පස්සේ..;)
     

    thanujaka

    Well-known member
  • ඔව් අනිවාර්‍ය්ම්ම තියනවා බිල කීයෙ පැකේජ් එකද තියෙන්නෙ කියන්න බලලා කියන්නම් කොච්චර හම්බ වෙනවද කියලා පියෝටීවී පැකේජ් එකයි කෝල් තුන්සිය ගානෙ එකයි අමතරව තව එකක් ඇති අන්න ඒක තමා පැකේජ් එක......

    බිල් යවනවනේ බං මෙහේ තියාගන්නේ නැනේ ඒ හින්ද බලන්නවත් බිලක් නෑ..