Electrical maintenancemokadda ban ubala karanne
yako mewa ahanakota ape job hodai kiyala hithenawa

ithin ehemawath karapan ban nethnam shape eke hoda thanakin idamak aragena geyak hadala athal eke innai ban thiyenne tikak lokayen ath welaඋඹලට වගේ නෙමෙයි නේ බං අපිට..
උඹලනං පාරේ බැහැලා ඇවිදලා පාටි එකක් දාල යාලුවෝ එක්ක සෙට් වෙලා අඩියක් ගහලා ගෝල් ෆේස් එකේ බීච් එකේ රවුමක් ගහලා ඉන්නවනේ බං..
අපිට ඒව නෑනේ..
ෆ්‍රි එකක් ගන්නනං රටම යන්න ඕනේ..
hm oka 24*7 job kes ekak nedaElectrical maintenance![]()
එක එක රස්සවල් එක එක විදියයිනේ බන්. දැන් මාත් මේකට හුරුවෙලා ඉන්නේ.![]()

uge legal wife danne ne hebei anith kes
ow ban ekanam aththa thamai welawaka hoda kemak kanawa ban api katawath beraganna beri wennaසත්‍ය කවදා නමුත් එලිවෙනවා බං..
ඒක හැමදාම හංගන් ඉන්න බෑ..
අන්න ඒ කාලේ උදා උනාම ජීවිතේ කකුල් දෙක ලග කඩන් වැටෙනවා බල්ං ඉන්නකොටම..
eka thamai ban matath pudumai ban muge hesireema ane manda
mu uge sports walin supiri hekiyawak thiyenawa lankawe nama issarahata geniyanna national gems wala 1st gahapu ekek![]()

Electrical maintenance![]()
එක එක රස්සවල් එක එක විදියයිනේ බන්. දැන් මාත් මේකට හුරුවෙලා ඉන්නේ.![]()


ඔව් ඒක නම් ඇත්ත.උඹලට වගේ නෙමෙයි නේ බං අපිට..
උඹලනං පාරේ බැහැලා ඇවිදලා පාටි එකක් දාල යාලුවෝ එක්ක සෙට් වෙලා අඩියක් ගහලා ගෝල් ෆේස් එකේ බීච් එකේ රවුමක් ගහලා ඉන්නවනේ බං..
අපිට ඒව නෑනේ..
ෆ්‍රි එකක් ගන්නනං රටම යන්න ඕනේ..


kiyanawa ban koheda ara genitath one ahawal aka karaganna neඒක උගේ අවාසනාව ද වාසනාවද කියන්න මට නම් තේරෙන්නෙ නෑ
මොනවා උනත් ඌ පවු උගේ හැමදේම විනාස වෙන්න පුලුවම් ..
පුලුවන් නම් හදා ගනිං .. මොනවා උනත් පවු .

ithin ehemawath karapan ban nethnam shape eke hoda thanakin idamak aragena geyak hadala athal eke innai ban thiyenne tikak lokayen ath wela
arunta ehema bene ban status thiyagena inna epei hmඔව් ඒක නම් ඇත්ත.
අපිට පොඩි නිවාඩුවක් හම්බුනත් කොහෙහරි ගිහින් ආතල් එකක් ගන්න පුලුවන්.![]()

ඔව් ඒක නම් ඇත්ත.
අපිට පොඩි නිවාඩුවක් හම්බුනත් කොහෙහරි ගිහින් ආතල් එකක් ගන්න පුලුවන්.![]()

pissuda ban ranilta dinna behe
mahindaya gahanawa udinma me para balapan ko j r ge record eka kadai kiyala mata ithenawa gam wala witharak newei den town areas walath minissu mahindata herila ban pohottuwen illuwath dinanawa ban namata vote wetenne
hm kalayak thiyenawa ban ae jiwithe lal eke fun eke inna kalayak thiyenawa apita mahansi wenna e kale goda dagaththoth ithuru kale lal eke inna puluwanඒකට තමයි මේ නිවාඩුව ගත්තේ..
හැම අවුරුද්දකම අන්තිම මම කොහොමත් රට යනවා..
නොවැම්බර් 17 ටිකට් දාල තියෙන්නේ..
ඊටපස්සේ ආයෙ ෆ්‍රෙශ් පිට වැඩ පටන්ගන්නවා ඉන් පස්සේ ඉතිං මාස 11ක් ආයේ එක දිගටම වැඩ..

අපිට එහෙම බෑනේ බං ඒකනේ වැඩේ..
පාර්ටි එකකටවත් යන්නේ නෑ මං..![]()



