~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mokadda ban ubala karanne
    yako mewa ahanakota ape job hodai kiyala hithenawa
    Electrical maintenance :dull:

    එක එක රස්සවල් එක එක විදි‍ය‍යිනේ බන්. දැන් මාත් මේකට හුරුවෙලා ඉන්නේ. :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලට වගේ නෙමෙයි නේ බං අපිට..
    උඹලනං පාරේ බැහැලා ඇවිදලා පාටි එකක් දාල යාලුවෝ එක්ක සෙට් වෙලා අඩියක් ගහලා ගෝල් ෆේස් එකේ බීච් එකේ රවුමක් ගහලා ඉන්නවනේ බං..
    අපිට ඒව නෑනේ..
    ෆ්‍රි එකක් ගන්නනං රටම යන්න ඕනේ..
    ithin ehemawath karapan ban nethnam shape eke hoda thanakin idamak aragena geyak hadala athal eke innai ban thiyenne tikak lokayen ath wela
     

    thanujaka

    Well-known member
  • uge legal wife danne ne hebei anith kes

    සත්‍ය කවදා නමුත් එලිවෙනවා බං..
    ඒක හැමදාම හංගන් ඉන්න බෑ..
    අන්න ඒ කාලේ උදා උනාම ජීවිතේ කකුල් දෙක ලග කඩන් වැටෙනවා බල්ං ඉන්නකොටම..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    සත්‍ය කවදා නමුත් එලිවෙනවා බං..
    ඒක හැමදාම හංගන් ඉන්න බෑ..
    අන්න ඒ කාලේ උදා උනාම ජීවිතේ කකුල් දෙක ලග කඩන් වැටෙනවා බල්ං ඉන්නකොටම..
    ow ban ekanam aththa thamai welawaka hoda kemak kanawa ban api katawath beraganna beri wenna
     
    eka thamai ban matath pudumai ban muge hesireema ane manda:sorry:
    mu uge sports walin supiri hekiyawak thiyenawa lankawe nama issarahata geniyanna national gems wala 1st gahapu ekek :(

    ඒක උගේ අවාසනාව ද වාසනාවද කියන්න මට නම් තේරෙන්නෙ නෑ :yes:
    මොනවා උනත් ඌ පවු උගේ හැමදේම විනාස වෙන්න පුලුවම් ..
    පුලුවන් නම් හදා ගනිං .. මොනවා උනත් පවු .
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලට වගේ නෙමෙයි නේ බං අපිට..
    උඹලනං පාරේ බැහැලා ඇවිදලා පාටි එකක් දාල යාලුවෝ එක්ක සෙට් වෙලා අඩියක් ගහලා ගෝල් ෆේස් එකේ බීච් එකේ රවුමක් ගහලා ඉන්නවනේ බං..
    අපිට ඒව නෑනේ..
    ෆ්‍රි එකක් ගන්නනං රටම යන්න ඕනේ..
    ඔව් ඒක නම් ඇත්ත. :yes:


    අපිට පොඩි නිවාඩුවක් හම්බුනත් කොහෙහරි ගිහින් ආතල් එකක් ගන්න පුලුවන්. :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක උගේ අවාසනාව ද වාසනාවද කියන්න මට නම් තේරෙන්නෙ නෑ :yes:
    මොනවා උනත් ඌ පවු උගේ හැමදේම විනාස වෙන්න පුලුවම් ..
    පුලුවන් නම් හදා ගනිං .. මොනවා උනත් පවු .
    kiyanawa ban koheda ara genitath one ahawal aka karaganna ne
    mu ekata waha wetila
    api kiwwa ochcharama amaru nam antiwa bedapan ara kellata paduwe inna deela kiyala
    ara kellath pana arala adarei ban muta


    mata inne marama yaluwo ban
    thawa ekek innawa uge ayiyata death penalty ekak dunna usawiyen :(
     

    thanujaka

    Well-known member
  • ithin ehemawath karapan ban nethnam shape eke hoda thanakin idamak aragena geyak hadala athal eke innai ban thiyenne tikak lokayen ath wela

    ඒකට තමයි මේ නිවාඩුව ගත්තේ..
    හැම අවුරුද්දකම අන්තිම මම කොහොමත් රට යනවා..
    නොවැම්බර් 17 ටිකට් දාල තියෙන්නේ..
    ඊටපස්සේ ආයෙ ෆ්‍රෙශ් පිට වැඩ පටන්ගන්නවා ඉන් පස්සේ ඉතිං මාස 11ක් ආයේ එක දිගටම වැඩ..
     

    thanujaka

    Well-known member
  • ඔව් ඒක නම් ඇත්ත. :yes:


    අපිට පොඩි නිවාඩුවක් හම්බුනත් කොහෙහරි ගිහින් ආතල් එකක් ගන්න පුලුවන්. :rofl:

    අපිට එහෙම බෑනේ බං ඒකනේ වැඩේ..
    පාර්ටි එකකටවත් යන්නේ නෑ මං..:(
     
    pissuda ban ranilta dinna behe
    mahindaya gahanawa udinma me para balapan ko j r ge record eka kadai kiyala mata ithenawa gam wala witharak newei den town areas walath minissu mahindata herila ban pohottuwen illuwath dinanawa ban namata vote wetenne

    පොහොට්ටුවෙන් ඉල්ලන එකක් නෑ බං. එයා කොච්චර කෑගැහුවත් පක්ෂෙට ආදරෙයි ..

    අනිකෙන් ඉල්ලයි මේ යන විදිහට එතකොට තමා මිනිස්සුන්ට මතක් වෙන්නෙ ...

    හැබැයි කවුරු දින්නත් ජනාදිපති ඉවරයි ......

    මහින්ද මේ පාර දින්නොත් නම් එයාලා පට්ට ගේමක් ගහයි එයාලට අපිට නෙවෙයි ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකට තමයි මේ නිවාඩුව ගත්තේ..
    හැම අවුරුද්දකම අන්තිම මම කොහොමත් රට යනවා..
    නොවැම්බර් 17 ටිකට් දාල තියෙන්නේ..
    ඊටපස්සේ ආයෙ ෆ්‍රෙශ් පිට වැඩ පටන්ගන්නවා ඉන් පස්සේ ඉතිං මාස 11ක් ආයේ එක දිගටම වැඩ..
    hm kalayak thiyenawa ban ae jiwithe lal eke fun eke inna kalayak thiyenawa apita mahansi wenna e kale goda dagaththoth ithuru kale lal eke inna puluwan
    hebei ithin jiwithe godaak gewila iwarai ethakota ;)