~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

අවුරුදු 18- 25 අතර කාලය විනෝදයට බර කරපු එකා ජීවිත කාලෙම දුක් විදිනවා.
අවුරුදු 18-25 අතර කාලය දුකට මහන්සියට කැප කරපු එකා ඉතුරු ජීවිත කාලෙම සැප විදිනවා..
ඕක තමයි අධ්‍යාපනයේ ඇත්තම කතාව..

මොලෙත් තියෙන්න ඕනෙ .
මං දන්න හොදට ඉගෙන ගෙන දුක් විදින අය ඉන්නවා ඒකයි එහෙම කිවුවෙ හැමෝටම අදාල නෑ :)
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    kochchara try karala post eka up karagaththath wedak ne bn oya field eke marala set unoth nm iwarai itin. hodama wede maintenance wala inne nethi eka ;)
    marala kiyana ewa thiyenawa ban IT walath epama wela yanawa

    me kiyanawa arehe down mehe servers down araka weda nehe meka weda nehe
    calls ambaneka epa wenawa passe udata yanakota ithin ayin una ewalin
    :(:( den karana job eka ara anith ewa epama wela thiyenne

    kalayak magema weradeemakin awissawella side eke yanna yna jobak set wela
    colombo walin hadda ude pandara yanna ona awissawelle 8ta inna :(:(:(
    aye hawasa enakota dematagoda orugodawatta angoda kaduwela pattama traffic eka ayin una ban eken hodama company ekak karanna behe wife ke gahanawa uden yanawa wedi podi un awul ithin mama enakota eyala doi mama yanakotath doi :( mata hithila eka dawasin ayin wela awa
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    maintains job nam ithin ban kattama thama ne duwanna balagena inna epei ithin loweth
    try karala post eka up karaganna balapan:yes:
    මෙ‍යිට වැඩි‍ය up වෙන්න දෙ‍යක් නෑ බන් මට. :)

    ඒත් ඉතින් field එකත් එක්ක වැඩ වලදි කට්ට කන්න වෙනවම‍යි. :lol:

    :lol::lol:
    apith owa korala thiye
    den nm asawata balanne ne :lol::lol:
    :lol:

    මට නම් දැන් ගානක් නෑ බන්. :cool:

    අවුරුදු 18- 25 අතර කාලය විනෝදයට බර කරපු එකා ජීවිත කාලෙම දුක් විදිනවා.
    අවුරුදු 18-25 අතර කාලය දුකට මහන්සියට කැප කරපු එකා ඉතුරු ජීවිත කාලෙම සැප විදිනවා..
    ඕක තමයි අධ්‍යාපනයේ ඇත්තම කතාව..
    මේක මට නම් ගැලපෙන්නේ නෑ. මට දැන් 25ට වැඩි‍යිනේ ඒත් තාම කටු කනවා. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මෙ‍යිට වැඩි‍ය up වෙන්න දෙ‍යක් නෑ බන් මට. :)

    ඒත් ඉතින් field එකත් එක්ක වැඩ වලදි කට්ට කන්න වෙනවම‍යි. :lol:

    :lol:

    මට නම් දැන් ගානක් නෑ බන්. :cool:

    මේක මට නම් ගැලපෙන්නේ නෑ. මට දැන් 25ට වැඩි‍යිනේ ඒත් තාම කටු කනවා. :lol:
    balapan puluwan nam ubema deyak patan ganna puluwan nam
    ethakota salli unath thawa ekathukaraganna puluwan
    freedom ekak thiye life eke
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    ශිෆ්ට් එකට නෙවෙයිද බන් වැඩ :sorry::sorry:

    :lol::lol::lol:
    loku then wala nm shift thiyenna puluwan hebei day eke operate wena factory ekaka maintenance godak welawata yanne reta day eke wedak yanne breakdown awoth ;)

    lesthi wela idapn thotath oya tika thama :lol:
     
    thanujaka

    Well-known member
  • parties වලට නම් ‍යන්න පුලුවන් නේද. :oo:
    මම දන්න අන්කල් කෙනෙක් ඉන්නවා ඔ‍ය post එකේම. පොර නම් ගාඩ් බුවාල දෙන්නත් එක්කම එනවා.:rolleyes:

    ඒක එහෙම වෙන්න එපැ‍යි බන්. :yes:

    උඹම හිතපන් magistrate කෙනෙක් ඔරුතොට පාරෙ අර කොරි‍යන් කාර‍යගේ restaurant එකේ අඩි‍යක් ගහන්ව දැක්කොත් මිනිස්සු මොනව හිත‍යිද. :lol:

    පුළුවන් බං හරි කරදරයි එහෙම ගියාම..
    දන්න දන්න උන්නේ බං සෙට් වෙන්නේ, ඊටපස්සේ හැම එකාම මගේ පොඩි කේස් එකක් තියෙනව බැරිද මුකුත් කරගන්න, oic ට කෝල් එකක් දෙන්න බැරිද, අර උසාවියේ ජජ්ට පොඩ්ඩක් කියල මේක පොඩ්ඩක් ශේප් කරල දෙනවද, මන්ත්‍රී තුමාට කතා කරල අරක කරල දෙනවද ඕවමනේ බං කියන්නේ..
    ඒකයි මම යන්නෙ නැත්තේ..
    මහ කරදරේ ගියාම..
     
    nehe ban e kella danne nehe e kella hena napurui

    ammo

    uta muladima awasthawa thibba hadaganna

    wedding eken passeth kiwwa nawaththapan kiyala
    thama thiyan innawa ithin wedak nehe katha karala
    :(

    සමහර විට නවත්ත දෙන්නෙ නැතුව ඇති ඇන්ටි ඌ ලැජ්ජාවට කියන්නෙ නැතුව ඇති..
    අර මේකෙ එකෙක්ට උනේ ඒවගේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ශිෆ්ට් එකට නෙවෙයිද බන් වැඩ :sorry::sorry:
    නෑ බන් සාමාන්‍ය‍යෙන් වෙලාව හැටි‍යට සලකන්නේ 8.30 - 5.30 තම‍යි.:yes:
    ඒත් වැඩක් සෙට් උනොත් කි‍යලා බල බලා ඉන්න බෑනේ. :D

    පාන්දර 1ට 2ට නැගිටලා කේස් වලට ගි‍යපු වෙලාවල් එහෙමත් නැතුවම නෙවෙ‍යි :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    marala kiyana ewa thiyenawa ban IT walath epama wela yanawa

    me kiyanawa arehe down mehe servers down araka weda nehe meka weda nehe
    calls ambaneka epa wenawa passe udata yanakota ithin ayin una ewalin
    :(:( den karana job eka ara anith ewa epama wela thiyenne

    kalayak magema weradeemakin awissawella side eke yanna yna jobak set wela
    colombo walin hadda ude pandara yanna ona awissawelle 8ta inna :(:(:(
    aye hawasa enakota dematagoda orugodawatta angoda kaduwela pattama traffic eka ayin una ban eken hodama company ekak karanna behe wife ke gahanawa uden yanawa wedi podi un awul ithin mama enakota eyala doi mama yanakotath doi :( mata hithila eka dawasin ayin wela awa

    math oya wage seen ekkak nisa kalin eken ain une
    dn nm aparade kiyalath hithenawa eth hitha nidahas bn :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    නෑ බන් සාමාන්‍ය‍යෙන් වෙලාව හැටි‍යට සලකන්නේ 8.30 - 5.30 තම‍යි.:yes:
    ඒත් වැඩක් සෙට් උනොත් කි‍යලා බල බලා ඉන්න බෑනේ. :D

    පාන්දර 1ට 2ට නැගිටලා කේස් වලට ගි‍යපු වෙලාවල් එහෙමත් නැතුවම නෙවෙ‍යි :lol:

    mu thama aluth field ekata okawa train karala ganna one :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මෙ‍යිට වැඩි‍ය up වෙන්න දෙ‍යක් නෑ බන් මට. :)

    ඒත් ඉතින් field එකත් එක්ක වැඩ වලදි කට්ට කන්න වෙනවම‍යි. :lol:

    :lol:

    මට නම් දැන් ගානක් නෑ බන්. :cool:

    මේක මට නම් ගැලපෙන්නේ නෑ. මට දැන් 25ට වැඩි‍යිනේ ඒත් තාම කටු කනවා. :lol:

    mata nm epa wela ain une :(
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Three quite calm nights went by.
    Merely the silence before a new tempest arrived.
    All hell breaks loose on night four.
    The children can now hear how father is whipping their squealing mother
    with his leather belt while she falls to the floor.
    The fear and tension is rising by the day.
    The boy falls asleep but his sister is kept awake
    by having serious thoughts for the two of them to escape.
    Tick-tack! It's time to go!
    For there's a crow... Tick! Tack... Ticking on her window.
    She has no explanation why she has a terrible feeling
    that someone is going to die.
    Next morning they leave everything behind.
    They bring some clothes,water and bread.
    They run with fear
    but without hesitation and regret,
    without looking back.

    Darkness has fallen.
    Two children are afraid and lost in the night.
    They walk on an old road when a car appears
    and they're too slow to hide.
    Goddamn! He found them!
    Goddamn! He found them!
    Goddamn! He found them...
    His eyes glow like those of SATAN himself!
    He's cursing, pounding,screaming!
    Throws his son into the car.
    Hits his little daughter so hard!
    Tell me the truth. I know this was you.
    But no more, little whore.

    And she opens her eyes after another brutal night.
    Weeping wind whining hopeless tones
    and there's no sunshine,it's still dark outside.
    The living room is trashed.
    There are bloodstains and pieces of glass everywhere.
    Father still passed out on the couch.
    Where's mother? And why is there water dripping down the stairs?

    She walks up the staircase and sees her little brother
    holding on to the doorpost of the bathroom,
    As if he had just seen a ghost.
    His body is frozen, eyes wide open.
    He does not react to her voice.
    What's wrong? A tear rolls down his pale face.
    And then!
    The sight of their dead mother,
    floating in light red water flowing from the bathtub.
    She had left the water faucet open,
    taken an overdose of pills and slit both her wrists.
    No! She is dead! She is dead! Mother is dead!
    No! Mama, why? Oh mother,goodbye...
    Mommy, why? Oh mother,goodbye...
    When crows tick on windows
    Oh, when crows tick on windows...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    balapan puluwan nam ubema deyak patan ganna puluwan nam
    ethakota salli unath thawa ekathukaraganna puluwan
    freedom ekak thiye life eke
    Freedom එකක් නැතුවම නෙවෙ‍යි බන්. :D
    ප්‍රශ්නෙකට ති‍යෙන්නේ ඉතින් ලංකාවෙ මිනිස්සුන්ගේන් 90%ක්ම නිවාඩුවෙන් ඉන්න දවස්වලටත් අපිට වැඩ කරන්න වෙන එක තම‍යි :lol:

    තමන්ගෙම දෙ‍යක් පටන්ගන්නවා කි‍යන එක මේ field එකේ හිටපු කෙනෙකුට එක පාරටම අමාරු‍යි බන්.:no: ලොකු capital එකක් ඕන.:dull:

    පුළුවන් බං හරි කරදරයි එහෙම ගියාම..
    දන්න දන්න උන්නේ බං සෙට් වෙන්නේ, ඊටපස්සේ හැම එකාම මගේ පොඩි කේස් එකක් තියෙනව බැරිද මුකුත් කරගන්න, oic ට කෝල් එකක් දෙන්න බැරිද, අර උසාවියේ ජජ්ට පොඩ්ඩක් කියල මේක පොඩ්ඩක් ශේප් කරල දෙනවද, මන්ත්‍රී තුමාට කතා කරල අරක කරල දෙනවද ඕවමනේ බං කියන්නේ..
    ඒකයි මම යන්නෙ නැත්තේ..
    මහ කරදරේ ගියාම..
    අපෝ එහෙමනම් නොගිහින් ඉන්න එකම‍යි හොඳ :lol:
     
    thanujaka

    Well-known member
  • මොලෙත් තියෙන්න ඕනෙ .
    මං දන්න හොදට ඉගෙන ගෙන දුක් විදින අය ඉන්නවා ඒකයි එහෙම කිවුවෙ හැමෝටම අදාල නෑ :)

    මේකයි බං හැමදේකම හරි පාර තෝරගන්න ඕන අධ්‍යාපනයේත් එහෙමයි..
    සමහර උන් මේ බෞද්ධ ශිෂ්ඨාචාරය, ඉතිහාසය, සිංහල ඕවලින් තමා උපාධි ගන්නේ.
    එහෙනං ඉතිං කථිකාචාර්ය කෙනෙක්ම වෙන්න බලන් ඒව කරන්න ඕනේ..
    බෞද්ධ ශිෂ්ඨාචාරය, දේශපාලන විදාවෙන් උපාධි ගැහුවා කියල රස්සා කරන්න පුළුවන්ද බං ඊටපස්සේ ඉහිං රැකියා විරහිත උපාධි දාරීන්ගේ සංගමයට වෙලා බලාගෙන ඉන්නවා..
    ප්‍රයිවට් තැනකවත් හරි හමන් රස්සාවක් ගන්න බෑනේ බං..
    හරි දේ හරියට ඉගෙනගත්ත එකා මේ ලංකාවේ ගොඩ ගියේ නෑ කියල කාටවත් කියන්න බෑ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mata nm epa wela ain une :(
    උඹ factory එකක maintenance section එකේද හිටි‍යේ. ඒවගෙ නම් කට්ට තම‍යි. :baffled:

    හැබැ‍යි ලොකු Factories වල salary එහෙම පට්ට. MAS එකේ උන් එහෙම මලාට ජොබ් එක දාලා ‍යන්නෙ නෑ කොච්චර කටු කෑවත්. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    Freedom එකක් නැතුවම නෙවෙ‍යි බන්. :D
    ප්‍රශ්නෙකට ති‍යෙන්නේ ඉතින් ලංකාවෙ මිනිස්සුන්ගේන් 90%ක්ම නිවාඩුවෙන් ඉන්න දවස්වලටත් අපිට වැඩ කරන්න වෙන එක තම‍යි :lol:

    තමන්ගෙම දෙ‍යක් පටන්ගන්නවා කි‍යන එක මේ field එකේ හිටපු කෙනෙකුට එක පාරටම අමාරු‍යි බන්.:no: ලොකු capital එකක් ඕන.:dull:
    hm hoda deyak karapan macho
    apema hoda sthara deyak thibunoth bayak nehe ithin