mokadda ban lejjawa e genita thanikara mewuwa amaruwa banසමහර විට නවත්ත දෙන්නෙ නැතුව ඇති ඇන්ටි ඌ ලැජ්ජාවට කියන්නෙ නැතුව ඇති..
අර මේකෙ එකෙක්ට උනේ ඒවගේ
utath lejjawak nehe hemotama photo pennanawai ane manda
mokadda ban lejjawa e genita thanikara mewuwa amaruwa banසමහර විට නවත්ත දෙන්නෙ නැතුව ඇති ඇන්ටි ඌ ලැජ්ජාවට කියන්නෙ නැතුව ඇති..
අර මේකෙ එකෙක්ට උනේ ඒවගේ
garment ekaka hitiye bn production / maintenance (project wage)උඹ factory එකක maintenance section එකේද හිටියේ. ඒවගෙ නම් කට්ට තමයි.
හැබැයි ලොකු Factories වල salary එහෙම පට්ට. MAS එකේ උන් එහෙම මලාට ජොබ් එක දාලා යන්නෙ නෑ කොච්චර කටු කෑවත්.![]()

ඔව් ඔව්. නැත්තන් නුවන් අයිය වගේ අබුඩ බිස්නස් එකක්වත් පටන්ගන්න ඕන.hm hoda deyak karapan macho
apema hoda sthara deyak thibunoth bayak nehe ithin

මේකයි බං හැමදේකම හරි පාර තෝරගන්න ඕන අධ්‍යාපනයේත් එහෙමයි..
සමහර උන් මේ බෞද්ධ ශිෂ්ඨාචාරය, ඉතිහාසය, සිංහල ඕවලින් තමා උපාධි ගන්නේ.
එහෙනං ඉතිං කථිකාචාර්ය කෙනෙක්ම වෙන්න බලන් ඒව කරන්න ඕනේ..
බෞද්ධ ශිෂ්ඨාචාරය, දේශපාලන විදාවෙන් උපාධි ගැහුවා කියල රස්සා කරන්න පුළුවන්ද බං ඊටපස්සේ ඉහිං රැකියා විරහිත උපාධි දාරීන්ගේ සංගමයට වෙලා බලාගෙන ඉන්නවා..
ප්‍රයිවට් තැනකවත් හරි හමන් රස්සාවක් ගන්න බෑනේ බං..
හරි දේ හරියට ඉගෙනගත්ත එකා මේ ලංකාවේ ගොඩ ගියේ නෑ කියල කාටවත් කියන්න බෑ..

අපෝ ඒවා නම් කට්ට.garment ekaka hitiye bn production / maintenance (project wage)![]()

ehema neme yako kiyanne "ane aiyah mesima mokkakda wela podddak balannako"අපෝ ඒවා නම් කට්ට.![]()
අන්න මැසිමක් කැඩුනා හදපන් කිව්වම රෙද්ද උස්සන් දුවන්න ඕන.![]()

අනිවා. උපාධියක් ගන්න ඕනවට ඔහෙ කරන්නන් වාලෙ උපාධි කරල වැඩක් නෑ.මේකයි බං හැමදේකම හරි පාර තෝරගන්න ඕන අධ්‍යාපනයේත් එහෙමයි..
සමහර උන් මේ බෞද්ධ ශිෂ්ඨාචාරය, ඉතිහාසය, සිංහල ඕවලින් තමා උපාධි ගන්නේ.
එහෙනං ඉතිං කථිකාචාර්ය කෙනෙක්ම වෙන්න බලන් ඒව කරන්න ඕනේ..
බෞද්ධ ශිෂ්ඨාචාරය, දේශපාලන විදාවෙන් උපාධි ගැහුවා කියල රස්සා කරන්න පුළුවන්ද බං ඊටපස්සේ ඉහිං රැකියා විරහිත උපාධි දාරීන්ගේ සංගමයට වෙලා බලාගෙන ඉන්නවා..
ප්‍රයිවට් තැනකවත් හරි හමන් රස්සාවක් ගන්න බෑනේ බං..
හරි දේ හරියට ඉගෙනගත්ත එකා මේ ලංකාවේ ගොඩ ගියේ නෑ කියල කාටවත් කියන්න බෑ..
ehema neme yako kiyanne "ane aiyah mesima mokkakda wela podddak balannako"![]()

ow ban eka thamai mamath kalpana kaleඔව් ඔව්. නැත්තන් නුවන් අයිය වගේ අබුඩ බිස්නස් එකක්වත් පටන්ගන්න ඕන.![]()
mokadda ban lejjawa e genita thanikara mewuwa amaruwa ban
utath lejjawak nehe hemotama photo pennanawai ane manda

job ganna amarui ban ewalaඋඹ factory එකක maintenance section එකේද හිටියේ. ඒවගෙ නම් කට්ට තමයි.
හැබැයි ලොකු Factories වල salary එහෙම පට්ට. MAS එකේ උන් එහෙම මලාට ජොබ් එක දාලා යන්නෙ නෑ කොච්චර කටු කෑවත්.![]()
අනිවා. උපාධියක් ගන්න ඕනවට ඔහෙ කරන්නන් වාලෙ උපාධි කරල වැඩක් නෑ.
අන්තිමට ගෙදරටයි රටටයි බරක් වෙලා උද්ඝෝෂණ කර කර ඉන්න එකයි කරන්නේ.
හැබැයි තමන්ගෙ ගස් නැගීමේ හැකියාවෙන් පොල් කඩන එකා ඊට වැඩිය සිය ගුණයක් සල්ලි හොයනවා.

රෑවැඩ දවල් නිදි 
aha ehenam mama weda karapu company eka uba dannawath athi name eka kiwwamagarment ekaka hitiye bn production / maintenance (project wage)![]()
ඔව් බං මම නොයන්නේම ඒකයි .Freedom එකක් නැතුවම නෙවෙයි බන්.
ප්‍රශ්නෙකට තියෙන්නේ ඉතින් ලංකාවෙ මිනිස්සුන්ගේන් 90%ක්ම නිවාඩුවෙන් ඉන්න දවස්වලටත් අපිට වැඩ කරන්න වෙන එක තමයි
තමන්ගෙම දෙයක් පටන්ගන්නවා කියන එක මේ field එකේ හිටපු කෙනෙකුට එක පාරටම අමාරුයි බන්.ලොකු capital එකක් ඕන.
ඔව් මම යන්නෙම නෑ ඒ නිසා..
අපෝ එහෙමනම් නොගිහින් ඉන්න එකමයි හොඳ![]()
අනිවා. උපාධියක් ගන්න ඕනවට ඔහෙ කරන්නන් වාලෙ උපාධි කරල වැඩක් නෑ.
අන්තිමට ගෙදරටයි රටටයි බරක් වෙලා උද්ඝෝෂණ කර කර ඉන්න එකයි කරන්නේ.
හැබැයි තමන්ගෙ ගස් නැගීමේ හැකියාවෙන් පොල් කඩන එකා ඊට වැඩිය සිය ගුණයක් සල්ලි හොයනවා.

පොඩිවට හරි තමන්ගෙ දෙයක් පටන්ගන්න එකේ ලොකු වටිනාකමක් තියනව බන්.ow ban eka thamai mamath kalpana kale
mokada karana job eka part time wenna patan gaththa den kaleka idala
ithin mama ekak karanna thieeranaya kala
siddiya nam dekke ne mekeඒක තමා දැන් ඌ ඉන්නෙ පොර වගේ. ඒක නැතිවෙනවානෙ ඔහොම දෙයක් උනාම.
මේකෙ ගිය ත්‍රෙඩ් එක කියෙව්වෙ නැද්ද ඔයා ? ඒකෙ ඒ කොල්ල තමයි මුලින් පටන්ගෙන තියෙන්නෙ. පස්සෙ ඇන්ටි ඌට යන්න දීලා නෑ. මූගෙ ගෙදර අයත් ඇන්ටිව හොදට දන්නවා. මාට්ටු උනොත් අවුල් නිසා ඌත් සද්දෙ වහලා ඉන්නවා කියලා දාලා තිබ්බෙ. ඌටත් තව කෙල්ලෙක් හිටියා..![]()
apo ewa karadara weda ban ube name ekath ketha wenawa ita passeපුළුවන් බං හරි කරදරයි එහෙම ගියාම..
දන්න දන්න උන්නේ බං සෙට් වෙන්නේ, ඊටපස්සේ හැම එකාම මගේ පොඩි කේස් එකක් තියෙනව බැරිද මුකුත් කරගන්න, oic ට කෝල් එකක් දෙන්න බැරිද, අර උසාවියේ ජජ්ට පොඩ්ඩක් කියල මේක පොඩ්ඩක් ශේප් කරල දෙනවද, මන්ත්‍රී තුමාට කතා කරල අරක කරල දෙනවද ඕවමනේ බං කියන්නේ..
ඒකයි මම යන්නෙ නැත්තේ..
මහ කරදරේ ගියාම..
loku then wala nm shift thiyenna puluwan hebei day eke operate wena factory ekaka maintenance godak welawata yanne reta day eke wedak yanne breakdown awoth
lesthi wela idapn thotath oya tika thama![]()

ඔව්.ඇයි කොත්තු අයියාරෑවැඩ දවල් නිදි
![]()
අපේ office එක ගාව කොත්තු කඩයක් තියනවා. ඌට දවසට 2500ක් හම්බෙනවලු. 