~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ පැතුම් බබා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ :cool::cool:
    ;) ඉස්සරහට වැඩේ ලොකුවට කරගෙන යනකොට අපේ එකෙක්ට හරි ජොබ් එකක් දෙන්න පුළුවන් උනොත් ලොකු දෙයක් බන් :yes:
     
    ;) ඉස්සරහට වැඩේ ලොකුවට කරගෙන යනකොට අපේ එකෙක්ට හරි ජොබ් එකක් දෙන්න පුළුවන් උනොත් ලොකු දෙයක් බන් :yes:

    පුලුවන්වෙයි දිගටම හොදට වැඩ ටික කරගෙන යන්න.......:cool:
     
    thanujaka

    Well-known member
  • :yes::yes::yes: ඕනෑම දෙයක් මචං අමාරුයි පටන් ගද්දි ඊට පස්සෙ අපේ නම හැදුනම බිස්නස් නිකන්ම එනවා

    චන්දෙකුත් එන නිසා තවත් ගොඩ බන් මේ පාර නම් මම හරි වෙලාවේ ජොබ් එකෙන් අයින් වෙලා මේක ලොකුවට කරගෙන යන්න කියලා හිතෙනවා :yes:

    සුභපැතුම්.
    හැබැයි එකක් කියන්නම් මචං..
    ලොකුවට බැංකුවට ණය වෙලා නං බිස්නස් කරන්න යන්න එපා.
    බැංකුවට ලොකුවට ණය උන එකෙක් කවදාවත් ගොඩ ගියේ නෑ..
    බැංකුව අතේ දුරින් තියාගෙන ඉදපං..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    yako dn mathak una yako zipper ekkak karapu hariyak eka parak :lol::lol:
    ;) හා හා මොකෝ උනේ

    මම තාමත් කන්සල්ටන්ට් කෙනෙක් විදියට ඉන්නවා එකේ

    මාසයකට සැරයක් ගිහින් විසිට් එකක් දාලා ISO ස්ටේටස් චෙක් කරලා

    අලුත් අප්ග්‍රේඩ් වෙන්න ඕන දේවල් අවුල් බලලා එන්න තියෙන්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :eek::eek:loadstar එහෙම හොදයි බලං ගියාම ;):cool:
    උඹ Loadstar එකේද වැඩ. මම හිටි‍යා අල්ලපු වැටේ ටික කාල‍යක්. :rofl:
    පොල් කඩන පොරවල් එහෙම හොද වතු හොයාගත්තම මාසේට ලක්ශේ පන්නල හොයනව..
    අපේ ගමේ පොල් කඩන එකාව එක්ක ‍යන්න එහා ගමේ හම්බ‍යො කාර් වලින් එන්නේ. :rofl:

    ඌට ති‍යන සැප දැක්කම අම්මටසිරි වෙනවා. :lol:
    :yes::yes::yes: ඕනෑම දෙයක් මචං අමාරුයි පටන් ගද්දි ඊට පස්සෙ අපේ නම හැදුනම බිස්නස් නිකන්ම එනවා

    චන්දෙකුත් එන නිසා තවත් ගොඩ බන් මේ පාර නම් මම හරි වෙලාවේ ජොබ් එකෙන් අයින් වෙලා මේක ලොකුවට කරගෙන යන්න කියලා හිතෙනවා :yes:
    ඔව් වැදගත්ම දේ නම හදාගන්න එක තම‍යි. :yes:

    ශේප් එකේ ගේමට බැහැපන්.:cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    සුභපැතුම්.
    හැබැයි එකක් කියන්නම් මචං..
    ලොකුවට බැංකුවට ණය වෙලා නං බිස්නස් කරන්න යන්න එපා.
    බැංකුවට ලොකුවට ණය උන එකෙක් කවදාවත් ගොඩ ගියේ නෑ..
    බැංකුව අතේ දුරින් තියාගෙන ඉදපං..
    නැහැ මචං මම කවදාවත් බැංකු ණය අරගෙන නැහැ වාහනවලට ඇරෙන්න ;)
     
    thanujaka

    Well-known member
  • ඒක හොද‍යි. තමන්ගෙ තත්වෙ ති‍යාගෙන පාඩුවෙ ඉන්න පුලුවන්නේ :yes:

    අනික මේ ලංකාවේ උන් එක්ක මොන පාටිද බං..
    උගුඩුවෝ වගේ බීගෙන දගලන එකනේ බං අපේ උන් කරන්නේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ Loadstar එකේද වැඩ. මම හිටි‍යා අල්ලපු වැටේ ටික කාල‍යක්. :rofl:

    අපේ ගමේ පොල් කඩන එකාව එක්ක ‍යන්න එහා ගමේ හම්බ‍යො කාර් වලින් එන්නේ. :rofl:

    ඌට ති‍යන සැප දැක්කම අම්මටසිරි වෙනවා. :lol:

    ඔව් වැදගත්ම දේ නම හදාගන්න එක තම‍යි. :yes:

    ශේප් එකේ ගේමට බැහැපන්.:cool:
    ඔව් බන් නම හදාගන්න එක තමා වැදගත්

    ගොඩක් එවුන් උදව් කරල තියෙනවා මචං

    Contacts වලින් තමයි ගේම ගහන්න ඕනා බන්

    ඒවගේම තමයි අලුත් දේවල් වලට පොඩි රිසක් එකක් අරගෙන කරල බලන්න ඕන
     
    thanujaka

    Well-known member
  • අපේ ගමේ පොල් කඩන එකාව එක්ක ‍යන්න එහා ගමේ හම්බ‍යො කාර් වලින් එන්නේ. :rofl:

    ඌට ති‍යන සැප දැක්කම අම්මටසිරි වෙනවා. :lol:

    ඕව කරන්න උන්දැන් නෑනේ බං..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනික මේ ලංකාවේ උන් එක්ක මොන පාටිද බං..
    උගුඩුවෝ වගේ බීගෙන දගලන එකනේ බං අපේ උන් කරන්නේ..
    අපෝ ඔව්. අනික ලංකාවෙ උන් බොන්නෙ වෙරි වෙන්න නෙවෙ‍යිනෙ. ගෙනාපු අරක්කු ටික ඉවරම කරන්න. :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ;) හා හා මොකෝ උනේ

    මම තාමත් කන්සල්ටන්ට් කෙනෙක් විදියට ඉන්නවා එකේ

    මාසයකට සැරයක් ගිහින් විසිට් එකක් දාලා ISO ස්ටේටස් චෙක් කරලා

    අලුත් අප්ග්‍රේඩ් වෙන්න ඕන දේවල් අවුල් බලලා එන්න තියෙන්නේ

    zipper wagayak genath thibuna aedumakata podi oder ekkak 800 pcs wage hebei high end product ekak zipper eka 2thunparak haiyen ariddi wahaddi api zipper eke alla kella gelawila aathata enawa buyerta samples pennaddi mattu wela, welawe hetiyata ejathiye zipper kohewath thibbe ne anthimata okkoma athin heduwa yako aduwakui podi bench dadu aduwakui genath :lol::lol::lol: