~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    නෑ බන් සාමාන්‍ය‍යෙන් වෙලාව හැටි‍යට සලකන්නේ 8.30 - 5.30 තම‍යි.:yes:
    ඒත් වැඩක් සෙට් උනොත් කි‍යලා බල බලා ඉන්න බෑනේ. :D

    පාන්දර 1ට 2ට නැගිටලා කේස් වලට ගි‍යපු වෙලාවල් එහෙමත් නැතුවම නෙවෙ‍යි :lol:

    :eek::eek:loadstar එහෙම හොදයි බලං ගියාම ;):cool:
     
    thanujaka

    Well-known member
  • අනිවා. උපාධි‍යක් ගන්න ඕනවට ඔහෙ කරන්නන් වාලෙ උපාධි කරල වැඩක් නෑ.

    අන්තිමට ගෙදරට‍යි රටට‍යි බරක් වෙලා උද්ඝෝෂණ කර කර ඉන්න එක‍යි කරන්නේ.

    හැබැ‍යි තමන්ගෙ ගස් නැගීමේ හැකි‍යාවෙන් පොල් කඩන එකා ඊට වැඩි‍ය සි‍ය ගුණ‍යක් සල්ලි හො‍යනවා.

    පොල් කඩන පොරවල් එහෙම හොද වතු හොයාගත්තම මාසේට ලක්ශේ පන්නල හොයනව..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩිවට හරි තමන්ගෙ දෙ‍යක් පටන්ගන්න එකේ ලොකු වටිනාකමක් ති‍යනව බන්.

    ඒත් මුලදි පොඩ්ඩක් අමාරු වෙන්න ඉඩ වැඩි‍යි. ඒවා බලාපොරොත්තුවෙන්ම වැඩේට අත ගහන්න ඕන.
    :yes::yes::yes: ඕනෑම දෙයක් මචං අමාරුයි පටන් ගද්දි ඊට පස්සෙ අපේ නම හැදුනම බිස්නස් නිකන්ම එනවා

    චන්දෙකුත් එන නිසා තවත් ගොඩ බන් මේ පාර නම් මම හරි වෙලාවේ ජොබ් එකෙන් අයින් වෙලා මේක ලොකුවට කරගෙන යන්න කියලා හිතෙනවා :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    job ganna amarui ban ewala
    hebei weda beri unoth thiyaganneth nehe
    ඔව්. අනිවා වැඩ පුලුවන් වෙන්න ඕන. :yes:

    ඔ‍ය තැන් වලින් අපිව සලකන්නේ out source maintenance companies විදි‍යට.;)
    අපි බැරිවෙලාහරි complain එකක් දැම්මොත් අහවල් කෙනාට වැඩක් කරගන්න බෑ knowledge එකක් නෑ කි‍යලා...... ඌට අබ සරණ‍යි ඉතින්.:lol:
     
    සුභ පැතුම් බබා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ :cool::cool:

    :yes::yes::yes: ඕනෑම දෙයක් මචං අමාරුයි පටන් ගද්දි ඊට පස්සෙ අපේ නම හැදුනම බිස්නස් නිකන්ම එනවා

    චන්දෙකුත් එන නිසා තවත් ගොඩ බන් මේ පාර නම් මම හරි වෙලාවේ ජොබ් එකෙන් අයින් වෙලා මේක ලොකුවට කරගෙන යන්න කියලා හිතෙනවා :yes:
     
    ඔව්. අනිවා වැඩ පුලුවන් වෙන්න ඕන. :yes:

    ඔ‍ය තැන් වලින් අපිව සලකන්නේ out source maintenance companies විදි‍යට.;)
    අපි බැරිවෙලාහරි complain එකක් දැම්මොත් අහවල් කෙනාට වැඩක් කරගන්න බෑ knowledge එකක් නෑ කි‍යලා...... ඌට අබ සරණ‍යි ඉතින්.:lol:

    :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්. අනිවා වැඩ පුලුවන් වෙන්න ඕන. :yes:

    ඔ‍ය තැන් වලින් අපිව සලකන්නේ out source maintenance companies විදි‍යට.;)
    අපි බැරිවෙලාහරි complain එකක් දැම්මොත් අහවල් කෙනාට වැඩක් කරගන්න බෑ knowledge එකක් නෑ කි‍යලා...... ඌට අබ සරණ‍යි ඉතින්.:lol:
    ඔව් බන් කස්ටමර්ස්ල එක්ක වැඩ කරද්දී ශේප් එකේ මොලෙන් ගේම් එක ගහලා වැඩ කරන එක තමා ලොකුම වැඩේ කෙල වෙනවා නැත්නම් ෆිට් උනාම ඉතින් එලම තමා