~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

thanujaka

Well-known member
  • නැහැ මචං මම කවදාවත් බැංකු ණය අරගෙන නැහැ වාහනවලට ඇරෙන්න ;)

    අපිට තියෙන කාලේ පස්සෙන් ඇවිත් අරම කරමු සර් මෙහෙම කරමු සර් කිය කිය පස්සෙන් එනව..
    මැනේජර් රෙද්ද උස්සන්නේ නැති ටික විතරයි.
    හැබැයි අපිට කෙල උනාම තියන සේරම ටික උන් ලියාගෙන අපිව පයින් ගහල එලවලා දානවා..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් නම හදාගන්න එක තමා වැදගත්

    ගොඩක් එවුන් උදව් කරල තියෙනවා මචං

    Contacts වලින් තමයි ගේම ගහන්න ඕනා බන්

    ඒවගේම තමයි අලුත් දේවල් වලට පොඩි රිසක් එකක් අරගෙන කරල බලන්න ඕන
    කොහොමත් අලුතෙන් වැඩක් කරද්දි risk එකක් ගන්නම වෙනවා බන්. ඒත් සාර්ථක කරගත්තම ගොඩ :yes:
    ඕව කරන්න උන්දැන් නෑනේ බං..
    ඔව්. මෙහෙ ගම් 6ක විතර පොල් කඩන්නෙ අපේ ගමේ එකා.

    පොල් ටික කඩාගන්න ඕන නම් කලින් කතා කරලා appointment එකක් දාගන්න ඕන උගෙන්. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    zipper wagayak genath thibuna aedumakata podi oder ekkak 800 pcs wage hebei high end product ekak zipper eka 2thunparak haiyen ariddi wahaddi api zipper eke alla kella gelawila aathata enawa buyerta samples pennaddi mattu wela, welawe hetiyata ejathiye zipper kohewath thibbe ne anthimata okkoma athin heduwa yako aduwakui podi bench dadu aduwakui genath :lol::lol::lol:
    අරකෙන් ගෙනාපුවා නම් වෙන්න බැහැ මොකද ජපන් කොලිටි එක ගැන ආයේ වචන දෙකක් නැහැ ගහන හැම සිපර් එකකම ඩේටා තියෙනවා අවුරුදු ගාණක් ගියත්

    බාල මගුලක් ගත්තොත් ඔය අනිත් කොම්පැනි වලින් ගහන එපා වෙනවා
    ඒවගේම තමයි සිපර් එක උන් QS කරන විදිය එහෙම කියල වැඩක් නැහැ

    යකෝ මෙච්චර පොඩි අයිටම් එකේ මෙච්චර කොලිටි බලන්න ඕනෙද කියලා පුදුමත් හිතෙනවා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    අරකෙන් ගෙනාපුවා නම් වෙන්න බැහැ මොකද ජපන් කොලිටි එක ගැන ආයේ වචන දෙකක් නැහැ ගහන හැම සිපර් එකකම ඩේටා තියෙනවා අවුරුදු ගාණක් ගියත්

    බාල මගුලක් ගත්තොත් ඔය අනිත් කොම්පැනි වලින් ගහන එපා වෙනවා
    ඒවගේම තමයි සිපර් එක උන් QS කරන විදිය එහෙම කියල වැඩක් නැහැ

    යකෝ මෙච්චර පොඩි අයිටම් එකේ මෙච්චර කොලිටි බලන්න ඕනෙද කියලා පුදුමත් හිතෙනවා

    :yes::yes::yes:
    YKK neme merchandising parayo hadissiyata mokakhari genalla thibbe
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට තියෙන කාලේ පස්සෙන් ඇවිත් අරම කරමු සර් මෙහෙම කරමු සර් කිය කිය පස්සෙන් එනව..
    මැනේජර් රෙද්ද උස්සන්නේ නැති ටික විතරයි.
    හැබැයි අපිට කෙල උනාම තියන සේරම ටික උන් ලියාගෙන අපිව පයින් ගහල එලවලා දානවා..
    ඔව් බන් කොහොමත් ඔය ලෝන් කෙස් ඒ කාලේ ඉඳලම අපේ අම්මල කියන්නෙත් ලෝන් දාන්න එපා කියලා ක්‍රෙඩිට් කාර්ඩ් උනත් ඉතින් එහෙමම තමයි

    වාහන ගන්නවා නම් ඉතින් ලීස් එකක් දාන්නම වෙනවා :yes:;)
     
    thanujaka

    Well-known member
  • අපෝ ඔව්. අනික ලංකාවෙ උන් බොන්නෙ වෙරි වෙන්න නෙවෙ‍යිනෙ. ගෙනාපු අරක්කු ටික ඉවරම කරන්න. :lol:
    එද්දි ඩීසන්ට් ආපු උන් යද්දි යන්නේ සපත්තු දෙක් ලේස් දෙක එකට ගැටගහගෙන සපත්තු දෙක කර වටේ දාගෙන .
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට තියෙන කාලේ පස්සෙන් ඇවිත් අරම කරමු සර් මෙහෙම කරමු සර් කිය කිය පස්සෙන් එනව..
    මැනේජර් රෙද්ද උස්සන්නේ නැති ටික විතරයි.
    හැබැයි අපිට කෙල උනාම තියන සේරම ටික උන් ලියාගෙන අපිව පයින් ගහල එලවලා දානවා..
    මේක නම් හරි‍යටම හරි. account එකේ සල්ලි ති‍යනවනම් OD දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම්. :lol:

    හැබැ‍යි කෙල වෙනකොට red notice, එන්තරවාසි එනවා පෝලිමට. :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමත් අලුතෙන් වැඩක් කරද්දි risk එකක් ගන්නම වෙනවා බන්. ඒත් සාර්ථක කරගත්තම ගොඩ :yes:
    ow ban ehema thamai koi ekath risk ekak aragena patan ganna ona
    oyata hoda yaluwo hari hoda contact hari thiyenawa nam issarahata yanna pahasu wei
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එද්දි ඩීසන්ට් ආපු උන් යද්දි යන්නේ සපත්තු දෙක් ලේස් දෙක එකට ගැටගහගෙන සපත්තු දෙක කර වටේ දාගෙන .
    සිරා කතාව :lol:
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් කොහොමත් ඔය ලෝන් කෙස් ඒ කාලේ ඉඳලම අපේ අම්මල කියන්නෙත් ලෝන් දාන්න එපා කියලා ක්‍රෙඩිට් කාර්ඩ් උනත් ඉතින් එහෙමම තමයි

    වාහන ගන්නවා නම් ඉතින් ලීස් එකක් දාන්නම වෙනවා :yes:;)

    වාහන වගේ නෙමෙයි නේ බං හම්බ කරන් කන බිස්නස්..
    ඒව දරුවෝ වගේ බලාගන්න ඕනේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මේක නම් හරි‍යටම හරි. account එකේ සල්ලි ති‍යනවනම් OD දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම්. :lol:

    හැබැ‍යි කෙල වෙනකොට red notice, එන්තරවාසි එනවා පෝලිමට. :growl:
    :lol: oyage funds manage karaganna oyata puluwan wenna ona

    oyage arthikaya anuwa jeewath wenna oya denaganna ona
    100000k thiyagena 1000000ka weda karanna lon gehuwama kela wenawa
    e nisa patta manage ekak thiyenna ona :yes::yes: athdekeemen thamai machan game eka gahanna ona nethnam ithin wishwasadayaka kenek ewa manage karanna ona