ආයෙත් හඬන් කඳුළක් උනන්න
ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක්විදලයි හිත හැදුවේ..
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනේ..
ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක්විදලයි හිත හැදුවේ..
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනේ..





