එද්දි ඩීසන්ට් ආපු උන් යද්දි යන්නේ සපත්තු දෙක් ලේස් දෙක එකට ගැටගහගෙන සපත්තු දෙක කර වටේ දාගෙන .
බොන්නේ පෙරේතකමට

එද්දි ඩීසන්ට් ආපු උන් යද්දි යන්නේ සපත්තු දෙක් ලේස් දෙක එකට ගැටගහගෙන සපත්තු දෙක කර වටේ දාගෙන .

Contacts තියනව බන්. අපිත් අමාරුවෙන් නම හදාගෙන තියෙන්නෙ මෙතන.ow ban ehema thamai koi ekath risk ekak aragena patan ganna ona
oyata hoda yaluwo hari hoda contact hari thiyenawa nam issarahata yanna pahasu wei
එල එල. සමහරවිට ඔහොම ජොබ් එකටම එන්න කියයි. හොදයිනම් පලයන්.![]()
හරියන්නෑ බන් paraya ochchara ekala idalath tho kiwwe nene math ekala weda
koi factory ekeda hitiye suba aiya hitapu ekeda

ubata hodata salakanawa nam salary hodai nam ain wenna epa banContacts තියනව බන්. අපිත් අමාරුවෙන් නම හදාගෙන තියෙන්නෙ මෙතන.
මම ඉන්න තැන වැඩ කෙරෙන්නෙත් අමුතුම විදියකට. ඒක හින්දද කොහෙද අයින් වෙන්න හිතෙන්නෙත් නෑ.
hemin e athare freedom eke kalpana karala patan ganin ekapara job walin ayin wela business karanna behe ban api igena ganna ona api karana de gena risk management karanna ona loke nethi kathandara thiyenawa welawaka nuulak danna ona shape ekeJob Satisfaction නැත්තන් ඉන්න එපා බන්. වෙන තැනකට සෙට් වෙයන්.
හරියන්නෑ බන්
aththa siddiya ban okaසිරා වීඩියෝ එක බං..![]()

elaz machan gn tc bye byeඑල එහෙනං මං යනවා නිදාගන්න..
ගුඩ් නයිට් වේවා කට්ටියම..
බුදු සරණයි..
නෑ බන් පලවෙනි එකේ, අපේ පැත්තේ නෙවෙයිද දැන් ඉන්නේ

දැන් නම් Good morning වෙලා තියෙන්නේ.එල එහෙනං මං යනවා නිදාගන්න..
ගුඩ් නයිට් වේවා කට්ටියම..
බුදු සරණයි..
එල එහෙනං මං යනවා නිදාගන්න..
ගුඩ් නයිට් වේවා කට්ටියම..
බුදු සරණයි..

Job Satisfaction නැත්තන් ඉන්න එපා බන්. වෙන තැනකට සෙට් වෙයන්.
වැඩ කරන්න පුලුවන් මිනිස්සුන්ට ලංකාවෙ ජොබ් තියනවා ඕන තරම්.
උඩට යන්න අමාරුයි බන්
ලොකුයි කියල සැලකෙන තැන්වල තියන ප්රශ්නේ ඕක තමයි බන්
උඩට යන්න අමාරුයි බන්
![]()