~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    තව සුපුරන්න ඕනෙද මොනවා හරි :confused::confused:

    උබේ නම නෑනේ මුල් පිටුවේ පෝස්ට් count එකේ :baffled:
    සංවිදායකයින්ට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගනින් :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    hobby and asawa
    deyak igena gaththata ahaka yanne nene :P

    යනව අහක, පණ නම් තන අග පිණිබිදු වැන්නේ....ඒ හින්ද පිණක් දහමක් කරපන් ඕවට වියදන් කරන සල්ලි වලින්
     
    උබේ නම නෑනේ මුල් පිටුවේ පෝස්ට් count එකේ :baffled:
    සංවිදායකයින්ට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගනින් :P

    ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය කුමක්ද :confused::confused:
    වහාම පවසා ඔබගේ වටිනා එලකිරි පෝස්ට් එක කෝට් කරගන්න :rolleyes:
     
    යනව අහක, පණ නම් තන අග පිණිබිදු වැන්නේ....ඒ හින්ද පිණක් දහමක් කරපන් ඕවට වියදන් කරන සල්ලි වලින්

    හෙට්ටිගෙ ගෙදරට බාල පයිප්ප දැම්මේ කව්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබේ නම නෑනේ මුල් පිටුවේ පෝස්ට් count එකේ :baffled:
    සංවිදායකයින්ට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගනින් :P

    Excel sheet eka katussa langa. Me sare eeka api illagena kipa denek langa tya gamu.

    Katus awama update karagamu thread eka
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ගන්න ඕනෙ ක්‍රියාමාර්ගය කුමක්ද :confused::confused:
    වහාම පවසා ඔබගේ වටිනා එලකිරි පෝස්ට් එක කෝට් කරගන්න :rolleyes:

    ව්‍යවස්තාව උල්ලංඝනය කරලා තියෙන නිසා ශ්‍රේෂ්ටාධිකරනෙට යන්න වෙයිද
    තනුජක අයියා ආපුවම අහලා බලමු.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Excel sheet eka katussa langa. Me sare eeka api illagena kipa denek langa tya gamu.

    Katus awama update karagamu thread eka

    :yes::yes::yes:

    මන් දන්නවා උපුල් මාමි. එයා ගාවනේ sheet එක. ඒක තමයි පොඩ්ඩක් අවුල් උනේ
    කටුස්සට මොකද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න විදියක් නැද්ද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    යනව අහක, පණ නම් තන අග පිණිබිදු වැන්නේ....ඒ හින්ද පිණක් දහමක් කරපන් ඕවට වියදන් කරන සල්ලි වලින්

    dn uba karanawada kiyapanko pin daham :rofl:
     
    ව්‍යවස්තාව උල්ලංඝනය කරලා තියෙන නිසා ශ්‍රේෂ්ටාධිකරනෙට යන්න වෙයිද
    තනුජක අයියා ආපුවම අහලා බලමු.

    අද නම් එයා එන්නෙ රෑට ඊයෙ නයිටක් ඇද්දානෙ :P
    රෑ වෙනකම් බලං ඉමු :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අද නම් එයා එන්නෙ රෑට ඊයෙ නයිටක් ඇද්දානෙ :P
    රෑ වෙනකම් බලං ඉමු :D

    :yes::yes::yes:
    කටුස්ස නැති හින්දා තමා අවුල වෙලා තියෙන්නේ
    එයා ආපුවම නැවත දේවාලේ ස්ථාවර වෙයි