තව සුපුරන්න ඕනෙද මොනවා හරි

hobby and asawa
deyak igena gaththata ahaka yanne nene![]()
උබේ නම නෑනේ මුල් පිටුවේ පෝස්ට් count එකේ
සංවිදායකයින්ට විරුද්දව ක්රියාමාර්ගයක් ගනින්![]()

යනව අහක, පණ නම් තන අග පිණිබිදු වැන්නේ....ඒ හින්ද පිණක් දහමක් කරපන් ඕවට වියදන් කරන සල්ලි වලින්
හෙට්ටිගෙ ගෙදරට බාල පයිප්ප දැම්මේ කව්ද?

උබේ නම නෑනේ මුල් පිටුවේ පෝස්ට් count එකේ
සංවිදායකයින්ට විරුද්දව ක්රියාමාර්ගයක් ගනින්![]()
ගන්න ඕනෙ ක්රියාමාර්ගය කුමක්ද
වහාම පවසා ඔබගේ වටිනා එලකිරි පෝස්ට් එක කෝට් කරගන්න

Excel sheet eka katussa langa. Me sare eeka api illagena kipa denek langa tya gamu.
Katus awama update karagamu thread eka

යනව අහක, පණ නම් තන අග පිණිබිදු වැන්නේ....ඒ හින්ද පිණක් දහමක් කරපන් ඕවට වියදන් කරන සල්ලි වලින්

ව්යවස්තාව උල්ලංඝනය කරලා තියෙන නිසා ශ්රේෂ්ටාධිකරනෙට යන්න වෙයිද
තනුජක අයියා ආපුවම අහලා බලමු.

dn uba karanawada kiyapanko pin daham![]()
දකුණු පැත්තෙ උඩ තිබ්බෙ
අද නම් එයා එන්නෙ රෑට ඊයෙ නයිටක් ඇද්දානෙ
රෑ වෙනකම් බලං ඉමු

Excel sheet eka katussa langa. Me sare eeka api illagena kipa denek langa tya gamu.
Katus awama update karagamu thread eka