~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar556336_5.gif
    avatar556336_5.gif
    avatar556336_5.gif
     
    • Like
    Reactions: Sachira123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද මනුස්සයෝ අතුරුදන් වෙලා හිටියේ?
    සම්මාන උළෙලෙන් යටිමඩි ගහපුවා වියදන් කරලා එන්න නිවාඩුවක් ගත්තා :P

    මුන් පාර්ලිමේන්තුවත් විසුරුවල මම නැති අතරේ :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සම්මාන උළෙලෙන් යටිමඩි ගහපුවා වියදන් කරලා එන්න නිවාඩුවක් ගත්තා :P
    මුන් පාර්ලිමේන්තුවත් විසුරුවල මම නැති අතරේ :no:

    :rolleyes::rolleyes::rolleyes:
    උබට චෝදනා රැසයි උබට පොස්ට් කවුන්ට් වැරදියි, අලුත් කට්ටිය පොටෝ එකේ නැ අරකයි මේකයි කියලා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    චන්ද වැඩ වලිනුත් හම්බ වෙයි ලොකු ගානක් :oo:

    සම්මාන උළෙලෙන් යටිමඩි ගහපුවා වියදන් කරලා එන්න නිවාඩුවක් ගත්තා :P

    මුන් පාර්ලිමේන්තුවත් විසුරුවල මම නැති අතරේ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes::rolleyes::rolleyes:
    උබට චෝදනා රැසයි උබට පොස්ට් කවුන්ට් වැරදියි, අලුත් කට්ටිය පොටෝ එකේ නැ අරකයි මේකයි කියලා.
    කවුද කවුද ඔය චෝදනා කරන්නේ :shocked: මම නැති අතරේ මට මඩ ගැහුවද මොකෙක්හරි :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනාද මේ දාන ඒව දේවාලෙ? :angry:

    හැම වතාවෙම බලන්න ඕනෙද නැත්තන් එකපාරද

    එක පාරක් play කරලා බලන්න. පිටින් පේන තරම් දරුණු නෑ :rofl: