කෝ අනේ ඔයාලා නිදි ද?
නිවාඩු දවසෙ නිදාගන්නෙ නැතුව මොනව කරන්නද බන්

කෝ අනේ ඔයාලා නිදි ද?

නිවාඩු දවසෙ නිදාගන්නෙ නැතුව මොනව කරන්නද බන්![]()


මෙන්න මුන් ත්රෙඩ් එකකුත් දාල හයියෝ![]()
සම්මාන උළෙලෙන් යටිමඩි ගහපුවා වියදන් කරලා එන්න නිවාඩුවක් ගත්තාකොහෙද මනුස්සයෝ අතුරුදන් වෙලා හිටියේ?

සම්මාන උළෙලෙන් යටිමඩි ගහපුවා වියදන් කරලා එන්න නිවාඩුවක් ගත්තා
මුන් පාර්ලිමේන්තුවත් විසුරුවල මම නැති අතරේ![]()




සම්මාන උළෙලෙන් යටිමඩි ගහපුවා වියදන් කරලා එන්න නිවාඩුවක් ගත්තා
මුන් පාර්ලිමේන්තුවත් විසුරුවල මම නැති අතරේ![]()
කවුද කවුද ඔය චෝදනා කරන්නේ
උබට චෝදනා රැසයි උබට පොස්ට් කවුන්ට් වැරදියි, අලුත් කට්ටිය පොටෝ එකේ නැ අරකයි මේකයි කියලා.
මම නැති අතරේ මට මඩ ගැහුවද මොකෙක්හරි 
තාම චන්දෙ පටන් ගත්තේ නෑ නෙචන්ද වැඩ වලට ගියා නේ![]()
පටන්ගත්තාම බැරිය 
මොනාද මේ දාන ඒව දේවාලෙ?
හැම වතාවෙම බලන්න ඕනෙද නැත්තන් එකපාරද
