මාලිංග නැද්ද බං
මාලිංග නැද්ද බං
මාලිංග නැද්ද,
ලිංග නැද්ද,
ලිංග නැද්ද,
බං
මං මාලිංගගෙ ෆේක් එකක් වෙමි ..........................
මාලිංග නැද්ද බං
මාලිංග නැද්ද බං
මාලිංග නැද්ද,
ලිංග නැද්ද,
ලිංග නැද්ද,
බං
ටැග් දාන්න මම හිටියෙත් නෑඋඹල තමා ඕවා දාල ඒ අහිංසක මනුස්සයගේ හිත රිද්දල තියෙන්නේ
![]()

පච පච අමු පචඔව් නොහිටියවගේ මේකට නෑවිත් උන්නට ටැග්ටික නන් දාගත්ත....අපි නොදන්නවයැ![]()
කුක්කගේ නැට්ට පල්ල මට නං ටැග් නෑ මොකද්ද මේ ගජා කියන්නේඒ ගජා....මගෙ කෑල්ල එනවා බං.....උබ දැක්කාද...
සමුදුර නට නටා ගජා ලගට ඇවිත්
නෑ මේ වෙන මොකද්ද එකක් කියන්නේ මෙයාල
rep 14++මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව (GAJA-ගජා) මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.5 සහ නැගෙනහිර දේශාංශ 87.4 ආසන්නයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉදිරි පැය 12 තුළදී බස්නාහිර දෙසට ගමන් කර ඉන් අනතුරුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වන බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිතුත් කළ නිවේදනයේ දැක් වෙයි.
දිවයිනට නිරිත සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වෙයි.
ubata denna belu thamaනෑ මේ වෙන මොකද්ද එකක් කියන්නේ මෙයාල
rep 14++
මං මාලිංගගෙ ෆේක් එකක් වෙමි ..........................