දැන් අපි කියමු උබ A කියන පක්ශය ප්‍රොමොට් කරනවා
එතකොට අපි කියමු උබ දවසකට පක්ශය ගැන අවම වශයෙන් අකුරු 200ක් වත් ගහනව කියලා
එතකොට එකට හරියන්න යම් ගෙවිමක් කරනවා
පක්ශ මුලස්තානය හරහා එ ගෙවිම් වෙන්නෙ
එකනෙ බැනල දාපු ගමන් ඉක්මනට කඩාගෙන එන්නෙ
ඇත්තම කිව්වොත් ඔය පක්ශ වල ඉන්න උන් මෙවා දිහා බලන් ඉන්නෙ![]()
අම්මට සිරි එහෙමද
මන් හිතුවේ මුන්ගේ ගොන්කමට පක්ෂ වලට කඩේ යනවා කියලා
කමක් නෑ ඉතින් කාටහරි ආදායමක් ලැබෙනවනේ. ඔහේ කරගෙන ගියාවේ..




ඔක්කොටම පිස්සු
ඔහේ කියෝනව 
