~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් අපි කියමු උබ A කියන පක්ශය ප්‍රොමොට් කරනවා

    එතකොට අපි කියමු උබ දවසකට පක්ශය ගැන අවම වශයෙන් අකුරු 200ක් වත් ගහනව කියලා
    එතකොට එකට හරියන්න යම් ගෙවිමක් කරනවා

    පක්ශ මුලස්තානය හරහා එ ගෙවිම් වෙන්නෙ
    එකනෙ බැනල දාපු ගමන් ඉක්මනට කඩාගෙන එන්නෙ


    ඇත්තම කිව්වොත් ඔය පක්ශ වල ඉන්න උන් මෙවා දිහා බලන් ඉන්නෙ ;)

    අම්මට සිරි එහෙමද
    මන් හිතුවේ මුන්ගේ ගොන්කමට පක්ෂ වලට කඩේ යනවා කියලා

    කමක් නෑ ඉතින් කාටහරි ආදායමක් ලැබෙනවනේ. ඔහේ කරගෙන ගියාවේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට සිරි එහෙමද
    මන් හිතුවේ මුන්ගේ ගොන්කමට පක්ෂ වලට කඩේ යනවා කියලා

    කමක් නෑ ඉතින් කාටහරි ආදායමක් ලැබෙනවනේ. ඔහේ කරගෙන ගියාවේ..
    එහෙම නැහ බන් නැත්නම් 24*7 කරන්න බැහ නෙ
    එකවුන්ට් එකෙන් දෙන්නෙක් තුන් දෙනෙක් ලොග් වෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නැහ බන් නැත්නම් 24*7 කරන්න බැහ නෙ
    එකවුන්ට් එකෙන් දෙන්නෙක් තුන් දෙනෙක් ලොග් වෙනවා
    අපිටත් සෙට් කරගන්න බැරිවෙයිද දන්නේ නෑ ඔහොම එකක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම නැහ බන් නැත්නම් 24*7 කරන්න බැහ නෙ
    එකවුන්ට් එකෙන් දෙන්නෙක් තුන් දෙනෙක් ලොග් වෙනවා

    හප්පා එහෙමද මාර මාකටින්නේ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම එත් කියන්න හැදුවෙ හචින් යන්න සෙට් කරානම් එවි කියලා

    හචින් යන්න සෙට් වුණානම් එන්න බැහැනෙ. තවත් පරක්කු වෙනවනෙ වැඩ ‍එතකොට :lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිටත් සෙට් කරගන්න බැරිවෙයිද දන්නේ නෑ ඔහොම එකක්

    :P:P:P
    ඒක තමයි. මට කියක් හරි හම්බුනානම් ඔයිට වඩා හොදට කරනවා :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුන්ට පිස්සු මමනං කියන්නේ :yes: ඔක්කොටම පිස්සු :no: ඔහේ කියෝනව

    බාගෙට පිස්සු හැදුනා ම එහෙම තමයි. ඕක ෆුල් හැදුනනම් ඔහොම වෙන්නෙ නෑ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරියේ අවුරදු ගානක ඉදන් ප්‍රධාන පක්ෂ දෙකට කඩේ යන ප්‍රසිද්ධ අකවුන්ට් කීපයක් තියෙනවනේ.
    උන්ට ඒ පක්ෂ වලින් ආදායමක් ලැබෙනවද? :confused:

    සමහරවිට ලාභ ප්‍රයෝජන ඇති. නැත්තම් සමහරවිට පොඩි එවුන් වෙන්න ඇති.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හානේ වයස එකොළහකුත් උනා එහෙනං :P

    තාම 11යි පොඩි එකා 6 වසරේ....
    100 උපන්දිනේ ලගදි හෙන නාකි ඩයල් එකකුත් ඉන්නේ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරවිට ලාභ ප්‍රයෝජන ඇති. නැත්තම් සමහරවිට පොඩි එවුන් වෙන්න ඇති.

    එහෙම ලාභ තියෙනවා කියල මල් බබා කිව්වේ :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ලාභ තියෙනවා කියල මල් බබා කිව්වේ :eek:

    ඔව් ඉතින් එහෙම වාසි ඇති. මොක ද ගොඩක් පක්ෂවල Online Promotion කරන සෙට් ඉන්නව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සු බලු බේත් විදින්න ඕනේ ඔක්කොටම :yes:

    ඒව විදල හරියය ද මන්ද දැන් තියෙන්නෙ අර ජුවලරි පිස්සුවක්නෙ :lol::lol: