~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
vmware_Specialist_vSAN.png

:shocked:
 
සේෂල් එක්ස්පෙරිමන්ට් විත් අශේන්

වී හේට් දැට් එස්. ඕ. බී.
නෝ රෙස්පෙක්ට් ෆොර් ඇඩ්ල්ට්ස්.
පොස්ටින්ග් විතඌට් කොන්සෙන්ට්.

අ රිඅල් ශුක්‍රානු සුනඛයෙක් :yes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම්
    සුළඟේ පාවී සිතට දැනෙයි
    පිටගම් යනදා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්‍ දෝ බැඳුණු සිතුම්
    ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම්
    සුළඟේ පාවී සිතට දැනෙයි
    පිටගම් යනදා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්‍ දෝ බැඳුණු සිතුම්
    ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්

    ඒ කොකටුවො කොහෙද ගිහින් හිටියෙ... :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කොකටුවො කොහෙද ගිහින් හිටියෙ... :D

    කවුද කොකටුව? මමනම් බිසී වෙලා හිටියෙ නැතිවෙන්න. දැන්නම් ෆී.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුද කොකටුව? මමනම් බිසී වෙලා හිටියෙ නැතිවෙන්න. දැන්නම් ෆී.

    ආ සොරි සමනලයනෙ, බිසී උනාද එකපාර හ්ම්ම් දැන් ෆී කිව්වෙ කීයද ෆී එක :nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ සොරි සමනලයනෙ, බිසී උනාද එකපාර හ්ම්ම් දැන් ෆී කිව්වෙ කීයද ෆී එක :nerd:

    සමනලයො ගැනත් අපි දන්නෙ නෑ. මැටියෙන් හදපු පූසෙක් හොල්මනක් ඇතුළෙ ඉන්නෙ :lol::lol: