සේෂල් එක්ස්පෙරිමන්ට් විත් අශේන්

පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනෙයි
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක් දෝ බැඳුණු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඒ කොකටුවො කොහෙද ගිහින් හිටියෙ...![]()

ඒ කොකටුවො කොහෙද ගිහින් හිටියෙ...![]()
ඒ කොකටුවො කොහෙද ගිහින් හිටියෙ...![]()

කවුද කොකටුව? මමනම් බිසී වෙලා හිටියෙ නැතිවෙන්න. දැන්නම් ෆී.

ආ සොරි සමනලයනෙ, බිසී උනාද එකපාර හ්ම්ම් දැන් ෆී කිව්වෙ කීයද ෆී එක![]()


හෙන්දිරික්ක මල් පලස දිගේ අනෙ නටන්න වරෙන්කො දැන්හෙන්දිරික් ගොයියගෙ අලුත් නම ද කොකටුව?![]()