නැහැ කවදාවත් එහෙම තරහ වෙලා නැහැ
කවුරුත් පිළිගන්නෙ නැහැ අපිව නොදන්න එකෙක්ට කිව්වට
අපි දෙන්න දන්නවා 5 වසරෙ ඉඳල වගේ එයා මම ගැනත් මම එයා ගැනත්
අපේ දෙමවුපියන්ට වඩා දන්නවා
යාලු ෆිට් එක උපරිමයි
අපි යාලු වෙලා අවුරුද්දක් විතර යනකම් අපි දන්න උන්ට තේරෙන්නෙත් නැහැ![]()

ඒකනෙ. මාල වලලු හොයන්න ගියෙ නැද්ද අද ගැහැණු ළමයින්ගෙ?![]()
එළ එළ මේ ටිකේ ම කට්ටිය ඩයලොග් කට පාඩම් කරනවනෙ.![]()

හැබැයි ඉතින් රන්ඬු නැති ජීවිතේ ඒකාකාරී ඇතිනෙ. හැමදා ම එක වගේ ඇතිනෙ.![]()

එහෙනං මොන ප්රශ්නද..
දැන් සති දෙකකට විතර කලින් මගේ වයිෆ් එයාගේ කාර් එක හප්පගත්ත ත්රීවිල් එකක..
මං ඒ පාර ඒකට අනංමනං කිව්ව ඒකට සිහියෙන් යන්න බැරිද අරකයි මේකයි කියලා..
ඒ පාර මට කියනවා මං ඊයේ යන්න හැදුවම ඔයා තමයි යන්න දුන්නේ නැත්තේ අද සිකුරාදා බසාර් දවස පාරේ වාහන වැඩී කියල ඔයා දන්නවනේ මට ඊයේ යන්න දුන්නනං මේ මොකවත් වෙන්නේ නෑ ඔයා තමයි මේකට වගකියන්න ඕනේ කියල..
අවුලක් නෑ මම කට වහගෙන වාහනේ කම්පැනි එකට යැව්වා..
වැරැද්ද දැන් මගෙලුනේ බං..![]()

වෝග් ජුවලර්ස්
වෝග් ජුවලර්ස්
වෝග් ජුවලර්ස්

ඔව් ඔයාලා හැංගිලානෙ ඉතිං අපි කම්මැලි කමේ හිටියෙ
ඉදලා හිටල රණ්ඩු උනාම මාසෙට කීයක් හරි ඉතුරුකරගන්න පුළුවන්![]()

ඒ කියන්නෙ ආදරෙන් හිටියොත් වියදම් වැඩියි? 
මං එක දවසකුත් කිවුව වගේ මතකයි ත්රේඩ් එකක, කොහෙ හරි දැක්ක එකක් ඒක, ගැහැණු දැරිවි හරි හෝ වැරදි වුණත් එයා හරි කියල පිළිගෙන ඉන්න ඕන කියන එක බැන්ඳට පස්සෙ![]()
ඒ කියන්නෙ ආදරෙන් හිටියොත් වියදම් වැඩියි?
![]()

ඔය බඩු භාණ්ඩ වලට නම් රණ්ඩු වෙලා බොරු වැඩක් බන්එහෙනං මොන ප්රශ්නද..
දැන් සති දෙකකට විතර කලින් මගේ වයිෆ් එයාගේ කාර් එක හප්පගත්ත ත්රීවිල් එකක..
මං ඒ පාර ඒකට අනංමනං කිව්ව ඒකට සිහියෙන් යන්න බැරිද අරකයි මේකයි කියලා..
ඒ පාර මට කියනවා මං ඊයේ යන්න හැදුවම ඔයා තමයි යන්න දුන්නේ නැත්තේ අද සිකුරාදා බසාර් දවස පාරේ වාහන වැඩී කියල ඔයා දන්නවනේ මට ඊයේ යන්න දුන්නනං මේ මොකවත් වෙන්නේ නෑ ඔයා තමයි මේකට වගකියන්න ඕනේ කියල..
අවුලක් නෑ මම කට වහගෙන වාහනේ කම්පැනි එකට යැව්වා..
වැරැද්ද දැන් මගෙලුනේ බං..![]()

පැයක් ආර්ගිව් කලත් මිනිහා වැරදී,
දවස් දෙකක් ආර්ගිව් කලත් ඒට් අන්තිමේ මිනිහා වැරදී.
සතියක් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි ,
මාසයත් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි,
ඕක ඉතිං ආයෙ ලේ පුච්චන් ඔක්කර දුර දිග යවන්නේ මොකටද බං විනාඩි දෙකෙන් ඉවර කරල දානවා..
ඒ අතින් පව් මයේ ගර්ල් ෆ්රෙන්ඩ්...තරහ උනාම පර්ස් එක හංගලා තියාගන්න ඕනේ..
නැත්තං ඒකේ සැබෑම තෘප්තිය භුක්ති විදින්න බැරුව යනවා..![]()

ඩේටා ටික නම් ඉතුරු කරගන්න අමාරුයි එහෙම උනාමඉදලා හිටල රණ්ඩු උනාම මාසෙට කීයක් හරි ඉතුරුකරගන්න පුළුවන්![]()

කවුද හැංඟිල හිටියෙ?

අර මිටිය වගේ එක අරන් ගහල නිස්සබ්ද වෙනු කියල කියන්න පුළුවන් ඔයාට නංපැයක් ආර්ගිව් කලත් මිනිහා වැරදී,
දවස් දෙකක් ආර්ගිව් කලත් ඒට් අන්තිමේ මිනිහා වැරදී.
සතියක් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි ,
මාසයත් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි,
ඕක ඉතිං ආයෙ ලේ පුච්චන් ඔක්කර දුර දිග යවන්නේ මොකටද බං විනාඩි දෙකෙන් ඉවර කරල දානවා..

කරන්න පුළුවන් නම් අමා මහ පිංකමක් බන්දරුවෙක් සාසනේට පූජා කරණ එක හතර වරිගෙම නිවන්දකින පිනක් ....

sudu , api eelanga thread ekata cartoon muna dagamu
ඔයා තමයි බාගෙට ත්රෙඩ් එකක් දාලා ආයි පැත්ත පලාතෙ නෑ