~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

thanujaka

Well-known member
  • නැහැ කවදාවත් එහෙම තරහ වෙලා නැහැ

    කවුරුත් පිළිගන්නෙ නැහැ අපිව නොදන්න එකෙක්ට කිව්වට

    අපි දෙන්න දන්නවා 5 වසරෙ ඉඳල වගේ එයා මම ගැනත් මම එයා ගැනත්

    අපේ දෙමවුපියන්ට වඩා දන්නවා

    යාලු ෆිට් එක උපරිමයි

    අපි යාලු වෙලා අවුරුද්දක් විතර යනකම් අපි දන්න උන්ට තේරෙන්නෙත් නැහැ :D

    එහෙනං මොන ප්‍රශ්නද..

    දැන් සති දෙකකට විතර කලින් මගේ වයිෆ් එයාගේ කාර් එක හප්පගත්ත ත්‍රීවිල් එකක..
    මං ඒ පාර ඒකට අනංමනං කිව්ව ඒකට සිහියෙන් යන්න බැරිද අරකයි මේකයි කියලා..
    ඒ පාර මට කියනවා මං ඊයේ යන්න හැදුවම ඔයා තමයි යන්න දුන්නේ නැත්තේ අද සිකුරාදා බසාර් දවස පාරේ වාහන වැඩී කියල ඔයා දන්නවනේ මට ඊයේ යන්න දුන්නනං මේ මොකවත් වෙන්නේ නෑ ඔයා තමයි මේකට වගකියන්න ඕනේ කියල..

    අවුලක් නෑ මම කට වහගෙන වාහනේ කම්පැනි එකට යැව්වා..
    වැරැද්ද දැන් මගෙලුනේ බං..:lol::lol:
     
    thanujaka

    Well-known member
  • හැබැයි ඉතින් රන්ඬු නැති ජීවිතේ ඒකාකාරී ඇතිනෙ. හැමදා ම එක වගේ ඇතිනෙ. :rolleyes:

    ඉදලා හිටල රණ්ඩු උනාම මාසෙට කීයක් හරි ඉතුරුකරගන්න පුළුවන් :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනං මොන ප්‍රශ්නද..

    දැන් සති දෙකකට විතර කලින් මගේ වයිෆ් එයාගේ කාර් එක හප්පගත්ත ත්‍රීවිල් එකක..
    මං ඒ පාර ඒකට අනංමනං කිව්ව ඒකට සිහියෙන් යන්න බැරිද අරකයි මේකයි කියලා..
    ඒ පාර මට කියනවා මං ඊයේ යන්න හැදුවම ඔයා තමයි යන්න දුන්නේ නැත්තේ අද සිකුරාදා බසාර් දවස පාරේ වාහන වැඩී කියල ඔයා දන්නවනේ මට ඊයේ යන්න දුන්නනං මේ මොකවත් වෙන්නේ නෑ ඔයා තමයි මේකට වගකියන්න ඕනේ කියල..

    අවුලක් නෑ මම කට වහගෙන වාහනේ කම්පැනි එකට යැව්වා..
    වැරැද්ද දැන් මගෙලුනේ බං..:lol::lol:

    මං එක දවසකුත් කිවුව වගේ මතකයි ‍ත්‍රේඩ් එකක, කොහෙ හරි දැක්ක එකක් ඒක, ගැහැණු දැරිවි හරි හෝ වැරදි වුණත් එයා හරි කියල පිළිගෙන ඉන්න ඕන කියන එක බැන්ඳට පස්සෙ :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්

    ඔන්න පටන් ගත්ත. ඔයාගෙ හිත ගත්ත ජුවලර්ස් ළමය කවු ද? :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉදලා හිටල රණ්ඩු උනාම මාසෙට කීයක් හරි ඉතුරුකරගන්න පුළුවන් :lol:

    :lol::lol: ඒ කියන්නෙ ආදරෙන් හිටියොත් වියදම් වැඩියි? :shocked:
     
    thanujaka

    Well-known member
  • මං එක දවසකුත් කිවුව වගේ මතකයි ‍ත්‍රේඩ් එකක, කොහෙ හරි දැක්ක එකක් ඒක, ගැහැණු දැරිවි හරි හෝ වැරදි වුණත් එයා හරි කියල පිළිගෙන ඉන්න ඕන කියන එක බැන්ඳට පස්සෙ :shocked:

    පැයක් ආර්ගිව් කලත් මිනිහා වැරදී,
    දවස් දෙකක් ආර්ගිව් කලත් ඒට් අන්තිමේ මිනිහා වැරදී.
    සතියක් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි ,
    මාසයත් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි,

    ඕක ඉතිං ආයෙ ලේ පුච්චන් ඔක්කර දුර දිග යවන්නේ මොකටද බං විනාඩි දෙකෙන් ඉවර කරල දානවා..
     
    thanujaka

    Well-known member
  • :lol::lol: ඒ කියන්නෙ ආදරෙන් හිටියොත් වියදම් වැඩියි? :shocked:

    තරහ උනාම පර්ස් එක හංගලා තියාගන්න ඕනේ..
    නැත්තං ඒකේ සැබෑම තෘප්තිය භුක්ති විදින්න බැරුව යනවා..:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනං මොන ප්‍රශ්නද..

    දැන් සති දෙකකට විතර කලින් මගේ වයිෆ් එයාගේ කාර් එක හප්පගත්ත ත්‍රීවිල් එකක..
    මං ඒ පාර ඒකට අනංමනං කිව්ව ඒකට සිහියෙන් යන්න බැරිද අරකයි මේකයි කියලා..
    ඒ පාර මට කියනවා මං ඊයේ යන්න හැදුවම ඔයා තමයි යන්න දුන්නේ නැත්තේ අද සිකුරාදා බසාර් දවස පාරේ වාහන වැඩී කියල ඔයා දන්නවනේ මට ඊයේ යන්න දුන්නනං මේ මොකවත් වෙන්නේ නෑ ඔයා තමයි මේකට වගකියන්න ඕනේ කියල..

    අවුලක් නෑ මම කට වහගෙන වාහනේ කම්පැනි එකට යැව්වා..
    වැරැද්ද දැන් මගෙලුනේ බං..:lol::lol:
    ඔය බඩු භාණ්ඩ වලට නම් රණ්ඩු වෙලා බොරු වැඩක් බන්

    අපේ අයියා එයාගේ වයිෆ්ට මොකක් හරි කියලා අපේ අම්මා අපේ අයියට හොඳට දෙහි කැපුවා
    ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැයක් ආර්ගිව් කලත් මිනිහා වැරදී,
    දවස් දෙකක් ආර්ගිව් කලත් ඒට් අන්තිමේ මිනිහා වැරදී.
    සතියක් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි ,
    මාසයත් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි,

    ඕක ඉතිං ආයෙ ලේ පුච්චන් ඔක්කර දුර දිග යවන්නේ මොකටද බං විනාඩි දෙකෙන් ඉවර කරල දානවා..

    තරහ උනාම පර්ස් එක හංගලා තියාගන්න ඕනේ..
    නැත්තං ඒකේ සැබෑම තෘප්තිය භුක්ති විදින්න බැරුව යනවා..:rofl:
    ඒ අතින් පව් මයේ ගර්ල් ෆ්‍රෙන්ඩ්...
    මගේ ඇපෘවල් එක නැතුව මොකුත් කරන්නේ නෑ...
    මට තරහ එන නිසා :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැයක් ආර්ගිව් කලත් මිනිහා වැරදී,
    දවස් දෙකක් ආර්ගිව් කලත් ඒට් අන්තිමේ මිනිහා වැරදී.
    සතියක් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි ,
    මාසයත් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි,

    ඕක ඉතිං ආයෙ ලේ පුච්චන් ඔක්කර දුර දිග යවන්නේ මොකටද බං විනාඩි දෙකෙන් ඉවර කරල දානවා..
    අර මිටිය වගේ එක අරන් ගහල නිස්සබ්ද වෙනු කියල කියන්න පුළුවන් ඔයාට නං :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දරුවෙක් සාසනේට පූජා කරණ එක හතර වරිගෙම නිවන්දකින පිනක් ....
    කරන්න පුළුවන් නම් අමා මහ පිංකමක් බන්

    එහෙම කරගන්න හැබැයි හිත හදාගන්න අමාරුයි බන් :(:(:(