තාම බැලුවෙ නෑ. කොලිටි එකනම් හොඳයි නිකන් ප්ලේ කරල බැලුව ඩවුන්ලොඩ් කරල.
මම රෑට බලනවා පොප් කෝන් නෑ

තාම බැලුවෙ නෑ. කොලිටි එකනම් හොඳයි නිකන් ප්ලේ කරල බැලුව ඩවුන්ලොඩ් කරල.

වෙනස් පකිස්තාන් උතුරු ඉන්දියා ලංකාවෙ අය වගේ ඉන්නෙ දකුණු ඉන්දියා අය......
ජපන් හම්බවෙලා නෑ
චීන ඊව්
කොරියන් තායිලන්ඩ් ආස නෑ

හ්ම් එහෙනම් හොඳයි කා පාරක් එකේම නෙවෙයි ඉඳල හිටලා පොඩ්ඩක් රෙදි කඩේට ගොඩ වෙලා බලන්න වෙන ළමයි ඔයා දිහා බලනවද කියලාවත්තේරුම් ගත්තු විදිහ වැරදි...
මම මොකද කරන්නේ කියන්නකො අහනවා. ඩිසිෂන් එක ඉල්ලනවා.. ඒකයි ඩිපෙන්ඩන්ට් කියන්නේ...
මට තරහා යන්න අවස්තාවක් නෑ ඒ පැත්තෙන්...
මම පව් කිව්වේ රටේ ගොඩක් අය ස්වයං තීරණ අරන් බෝයිට/හස්බන්ඩ්ට චැලෙන්ජ් කරද්දි, එයා අහිංසකව මම මොකද කරන්නේ අහනවා...
මම ස්වභාවයෙන් ක්ෂණිකව තරහ එන යන කෙනෙක් නිසා එයා සෑහෙන තේරුම් අරං කාම් වෙනවා..
එහෙම කාම් වෙලා සොරි කිව්වම සෑහෙන ගිල්ටි හිතෙනව...
තරහ යන්නේ එක්කො ආයේ ආයේ අහනකොට මොක හරි. එහෙම නැත්නම් ප්ලෑන් වෙනස් කරද්දි හෝ ප්ලෑන් එකක් නැති උනාම. වෙලා ගියාම.. ට්‍රැෆික් උනාම...වැඩක් කර කර ඉද්දි වද දෙද්දි.. කාගේ හරි මඟුලක් ගැන ඕනෑවට වඩා හිත හිත පව් කියද්දි... කී දාහක් අවස්තාද...
මාව හරියට ප්‍රෙඩික්ට් කරන හැකියාවක් එයාට දැන් තියෙනවා. තරහක් එනකොටම ටොපික් චේන්ජ් කරනවා.. මට ඒක තේරිලා කියන්න ගිය දේ ආයේ ආයේ අහනවා.. එයා එක නොකියන්න හදනකොට ආයේ තරහා එනවා... එයා ආයේ කියනවා.. ඒක එයාගේ ප්ලෑනක් වත්ද..ඔහ්...
රෙදි කඩවල් වල ළතවෙන්න බැරි නිසා මම කා පාක් එකේ ඉන්නවා ඕන එකක් අරන් එන්න කියලා. කොහොමත් ඒ විදියට මගෙත් එක්ක ගියොත්75% ක් ඒවා මට. එයාට මොනා හරි ගන්න ඕනේ නම් එයා තනිට්යම යන්නේ...
එතකොට ඉතින් ආදරෙත් වැඩි හ්ම් එහෙනම් හොඳයි කා පාරක් එකේම නෙවෙයි ඉඳල හිටලා පොඩ්ඩක් රෙදි කඩේට ගොඩ වෙලා බලන්න වෙන ළමයි ඔයා දිහා බලනවද කියලාවත්
පොඩි ස්පෙෂල් ටච් එකක් එහෙම නොහිතන වෙලාවක දුන්නම හිතට වදිනවා මාත් එක්ක ආවනෙ වගේ දන්නෙ නැද්ද කෙල්ලො නෙ
එතකොට ඉතින් ආදරෙත් වැඩි
දන්නෙ නැද්ද

දැන් ඉන්න පොඩි එවුන් ළමා සිංදු අහන්නෙ නැහැ
පොඩි එකාගේ ඉස්කෝලේ ටැලන්ට් ෂෝ දවසක මම ගියාම පොඩි එකෙක් කියනවා නිසංසලා මට කතා කළා කියා කියා ඌ පඩි පෙලේ නටනවා
ටින් ටින් බෑවේ අප්‍රේල් ඩේටා ෆ්‍රී වේලාවේද කොහෙද දැන් තමා බලන්නේරජ ඉබ්බො ෆිල්මනම් බැලුව. මං ස්කූබි ඩූ ෆිල්ම් ටිකත් ඩවුන්ලෝඩ් කරල බැලුව. තව ටිකක් තියෙනව ඩවුන්ලොඩ් කරන්න. ඒකෙ 20 වැඩිය තියෙනවනෙ.
රජ ඉබ්බො යූටියුබ් එකේ තිබුණ ලින්ක්වලනම් දැන් වැඩ නෑ මං හිතන්නෙ. අලුත් කට්ටියක් ඩබ් කරන එක චැනල් එකකනම් තිබුණ වෙන එකක්.
ඕක මම අහල තියෙනවා අවුරුද්දකට එක පාරක් වගේ ඔයාගෙන්මම තාම චූටි ළමය.

වෙන්න ඇති බලමු ඉස්සරහට ............

තේරුම් ගත්තු විදිහ වැරදි...
මම මොකද කරන්නේ කියන්නකො අහනවා. ඩිසිෂන් එක ඉල්ලනවා.. ඒකයි ඩිපෙන්ඩන්ට් කියන්නේ...
මට තරහා යන්න අවස්තාවක් නෑ ඒ පැත්තෙන්...
මම පව් කිව්වේ රටේ ගොඩක් අය ස්වයං තීරණ අරන් බෝයිට/හස්බන්ඩ්ට චැලෙන්ජ් කරද්දි, එයා අහිංසකව මම මොකද කරන්නේ අහනවා...
මම ස්වභාවයෙන් ක්ෂණිකව තරහ එන යන කෙනෙක් නිසා එයා සෑහෙන තේරුම් අරං කාම් වෙනවා..
එහෙම කාම් වෙලා සොරි කිව්වම සෑහෙන ගිල්ටි හිතෙනව...
තරහ යන්නේ එක්කො ආයේ ආයේ අහනකොට මොක හරි. එහෙම නැත්නම් ප්ලෑන් වෙනස් කරද්දි හෝ ප්ලෑන් එකක් නැති උනාම. වෙලා ගියාම.. ට්‍රැෆික් උනාම...වැඩක් කර කර ඉද්දි වද දෙද්දි.. කාගේ හරි මඟුලක් ගැන ඕනෑවට වඩා හිත හිත පව් කියද්දි... කී දාහක් අවස්තාද...
මාව හරියට ප්‍රෙඩික්ට් කරන හැකියාවක් එයාට දැන් තියෙනවා. තරහක් එනකොටම ටොපික් චේන්ජ් කරනවා.. මට ඒක තේරිලා කියන්න ගිය දේ ආයේ ආයේ අහනවා.. එයා එක නොකියන්න හදනකොට ආයේ තරහා එනවා... එයා ආයේ කියනවා.. ඒක එයාගේ ප්ලෑනක් වත්ද..ඔහ්...
රෙදි කඩවල් වල ළතවෙන්න බැරි නිසා මම කා පාක් එකේ ඉන්නවා ඕන එකක් අරන් එන්න කියලා. කොහොමත් ඒ විදියට මගෙත් එක්ක ගියොත්75% ක් ඒවා මට. එයාට මොනා හරි ගන්න ඕනේ නම් එයා තනිට්යම යන්නේ...
මොනව කියවනව වගේ ද පේන්නෙ?

ඕක මම අහල තියෙනවා අවුරුද්දකට එක පාරක් වගේ ඔයාගෙන්

ඌ පට්ට නළුවා බන් චරිතය කරනවා සුපිරියටම
ඕනෑම චරිතයක් සුපිරි

අපේ අයියා හෙනම සයිලන්ට් ඩයල් එකඑහෙනම් අයියට ඒ කාලෙ හෙනට යකා නගිනව ඇති
තනියම නෙවෙයි අංකල් කාරයයි වයිෆ් සහ අක්කගෙ පුතා තමයිලු කැමරා කරන්නෙ අප්ලෝඩ් කරන්නේ