~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆිල්ම් එකයි ගැහුවේ අලුත් එකක් අවේ නැහැ

    රජ ඉබ්බො කාටුන් එක හොයාගන්න නැහැ නේ ඩවුන් කරල බලන්න :sorry:

    රජ ඉබ්බො ‍ෆිල්මනම් බැලුව. මං ස්කූබි ඩූ ෆිල්ම් ටිකත් ඩවුන්ලෝඩ් කරල බැලුව. තව ටිකක් තියෙනව ඩවුන්ලොඩ් කරන්න. ඒකෙ 20 වැඩිය තියෙනවනෙ.

    රජ ඉබ්බො යූටියුබ් එකේ තිබුණ ලින්ක්වලනම් දැන් වැඩ නෑ මං හිතන්නෙ. අලුත් කට්ටියක් ඩබ් කරන එක චැනල් එකකනම් තිබුණ වෙන එකක්.
     
    ඉස්කෝලේ ගෑනු ළමයි උස්සල ශරීරය විකෘති කරලා මරණ පිස්සෙක් ගැන කතාවක් යන්නේ... :sorry::sorry::sorry: බැලුව එකේ මෝඩකම... :( කතාව බොරු උනත් හිතට වැදුනා :(:(


    දෙමල ඔහොම කතා හරියට එනවා මාත් බලලා තියනවා එකක් :sorry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් එහෙම උන් ඉස්සරහට එන ඕනම කෝච්චියකට පනිනවා පස්සෙ තමා මතක්වෙන්නෙ පැනලා ඉවරයි කියලා :lol::lol::lol:
    ගොඩක් එවුන් යාලු උන මුල් කාලේ හිතන් ඉන්නේ හෙන කෙල්ල කියලා

    හැසිරෙන විදියෙන් තේරෙනවා මොංගල් හත්තිලවුවක් කියලා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    දෙමල ඔහොම කතා හරියට එනවා මාත් බලලා තියනවා එකක් :sorry::sorry:

    මේකට නං පට්ටෙට අවුල් යනවා බන්.. මන් ෆිල්ම් එක යව යව බැලුවේ සමහර සිද්දි.. :( අනිතිමට පිස්සා අල්ලගෙන මරනවා යන්තන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ අම්මගෙ හොඳම ගෝලයො සෙට් එකෙන් අපේ එක්කෙනා එක්කෙනෙක්

    ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය එයා ඉස්සර ඉඳලා අපේ ගෙදර ආවම පුතා විදියට අපේ අයිතිවාසිකම් අහිමි වී යනවා

    අපේ අයිය සහ මම ඔය අත්දැකීම හොඳට විදල තියෙනවා

    අපිට කන්න දෙන්නත් අපේ අම්මට අමතක වෙන සිද්ධියක් තියෙනවා :lol:

    :lol::lol: එහෙනම් අයියට ඒ කාලෙ හෙනට යකා නගිනව ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලල ඇති කිහිප සැරයක් සිරසෙ ගියා හිට් ටී වී තිබ්බ කාලේ සිරසෙ

    ඔව් ඒ කාලෙ බැලුව හැමදා ම ෆිල්ම්. ඒ කාලෙ මං උදේ ඉඳල ෆිල්ම් බලනව. ඉන්ටර්නෙට් තිබුණෙ නැහැනෙ ඒ කාලෙ. :lol::lol:
     
    අපේ අම්මගෙ හොඳම ගෝලයො සෙට් එකෙන් අපේ එක්කෙනා එක්කෙනෙක්

    ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය එයා ඉස්සර ඉඳලා අපේ ගෙදර ආවම පුතා විදියට අපේ අයිතිවාසිකම් අහිමි වී යනවා

    අපේ අයිය සහ මම ඔය අත්දැකීම හොඳට විදල තියෙනවා

    අපිට කන්න දෙන්නත් අපේ අම්මට අමතක වෙන සිද්ධියක් තියෙනවා :lol:


    :rofl::rofl::rofl::rofl: