ෆිල්ම් එකයි ගැහුවේ අලුත් එකක් අවේ නැහැ
රජ ඉබ්බො කාටුන් එක හොයාගන්න නැහැ නේ ඩවුන් කරල බලන්න![]()
රජ ඉබ්බො ෆිල්මනම් බැලුව. මං ස්කූබි ඩූ ෆිල්ම් ටිකත් ඩවුන්ලෝඩ් කරල බැලුව. තව ටිකක් තියෙනව ඩවුන්ලොඩ් කරන්න. ඒකෙ 20 වැඩිය තියෙනවනෙ.
රජ ඉබ්බො යූටියුබ් එකේ තිබුණ ලින්ක්වලනම් දැන් වැඩ නෑ මං හිතන්නෙ. අලුත් කට්ටියක් ඩබ් කරන එක චැනල් එකකනම් තිබුණ වෙන එකක්.

කතාව බොරු උනත් හිතට වැදුනා 






