හි හි එහෙම කරන්නෙ නැහැ
![]()
eke priyanka chopra maru

එයාගෙ ඩීවීඩී තියෙනවනෙ ළමයින්ට හදපු.

යේස් යේස් හැව් හෑව්
මේ මම? තාම හිතලවත් නෑ.


එක එක්කෙනාට වෙනස්
ටියුෂන් ඩයල් 70% වගේ බදින්නෙ තමන්ගෙ පන්තියට ආපුම ළමයි නෙ
අම්මෝ...
උබ නේද උදේ ඉදන් මාලිංග අයියට බැන බැන හිටියේ නම දැම්මේ නෑ කියලා![]()

අහ මෙයාගෙ නම මිස් වෙලා ද?
වෙන්න බෑ
මං කැමති ගැහැණු ළමය කොයි වගේ වෙන්න ඕන ද කියලනම් හිතල බලල නෑ.
මාත් එක්ක ජීවත් වෙන්න කැමති හා ජීවත්ෙ වන්න පුළුවන් එයාගෙ හිතට මාව කැමති මගේ හිතට එයාව කැමති කෙනෙක් තමයි ඉතින්.

කැමරා වලින් ශූට් කරපුවා බලද්දී අමුතු ගතියක් තියෙනවා
මමනම් හොර ඒව නැතුව අනිත් ඒවනම් ගොඩක් ඒව බලනව. හැබැයි ගොඩක් ඩ්රාම ටයිප් ඒව හා ඉංග්රිසි ඒවලනම් ගොඩක් ඒව බලන්නෙ නෑ.
හපන් පැදුර යූටියුබ් එකෙන් දානවා
ඉස්කොලෙනුත් කියනවා ඒවගේ ප්රෝග්රෑම් පෙන්නන්න කියලා
