~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එක එක්කෙනාට වෙනස් :D

    අනිවාර්යයෙන්. නැත්තම් ඉතින් ලෝකෙ හැම කෙනා ම එක වගේ වුණොත් කිසි ගතියක් නැහැනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ නේද උදේ ඉදන් මාලිංග අයියට බැන බැන හිටියේ නම දැම්මේ නෑ කියලා :rofl:

    :shocked::shocked: අහ මෙයාගෙ නම මිස් වෙලා ද?
     
    මං කැමති ගැහැණු ළමය කොයි වගේ වෙන්න ඕන ද කියලනම් හිතල බලල නෑ.

    මාත් එක්ක ජීවත් වෙන්න කැමති හා ජීවත්‍ෙ වන්න පුළුවන් එයාගෙ හිතට මාව කැමති මගේ හිතට එයාව කැමති කෙනෙක් තමයි ඉතින්.


    ලස්සනට බේරුනා මරු
    නියමෙට ලිස්සලා ගියා
    එහෙම කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මමනම් හොර ඒව නැතුව අනිත් ඒවනම් ගොඩක් ඒව බලනව. හැබැයි ගොඩක් ඩ්‍රාම ටයිප් ඒව හා ඉංග්‍රිසි ඒවලනම් ගොඩක් ඒව බලන්නෙ නෑ.
    කැමරා වලින් ශූට් කරපුවා බලද්දී අමුතු ගතියක් තියෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපන් පැදුර යූටියුබ් එකෙන් දානවා

    ඉස්කොලෙනුත් කියනවා ඒවගේ ප්‍රෝග්‍රෑම් පෙන්නන්න කියලා

    හපන් පැදුරත් නරක නෑ තමයි. හැබැයි ඒකෙ ටිකක් පණ්ඩිත වැඩ තියෙනවනෙ. :D