~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටියුෂන් ඩයල් 70% වගේ බදින්නෙ තමන්ගෙ පන්තියට ආපුම ළමයි නෙ

    :yes::yes::yes:
    අනිවා කෙල්ලෝ වහවටෙනවා සර්ලා කතාකරන විදියට. පෙනුම අදාලම නෑ
    උදා- බන්දුල ගුනවර්දන

    මටත් හිතෙනවා දන්නා මොකක්හරි මගුලක් ගිහින් උගන්නන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඔහොම කෙනෙක් හම්බෙලාම නැද්ද

    තාම පොඩියිනෙ. ඔය වගේ ලොකු ප්‍රශ්නවලට කොලු වුණා ම උත්තර දෙන්නම්.
     
    :D ටුයුෂන් කරන අයගෙන් 70% විතර බැදල තියෙන්නේ පන්ති ආපු ළමයි
    ඩොක්ටර් ල බදින්නේ නර්ස්ල

    බැංකුව වල ළමයි බදින්නේ එෆ්.ඩි දන්න එන අය


    :shocked::shocked: මෙයා දන්න දේවල් අන්තිම එක කොහොමද දන්නෙ :confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ ඒක හොඳයි. එයාලගෙ දක්ෂකම අනුව දෙයක් කරන්න දෙන එක.
    ඔව් එයාලගෙ කාලේ වෙනකොට ඉතින් ලෝකේ අලුත් අංශ තියෙවිනේ ඉස්සරහට යන්න

    බලමු තාම පුංචි නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    QMAW39.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: යේස් යේස් හැව් හෑව්
    කිහිප සැරයක් හම්බෙලත් තියෙනවා

    එහෙම කාන්තාවක් මම නම් දැකලම නැහැ

    :sorry:

    මමනම් හම්බුවෙලා නෑ. හැබැයි එයාගෙ ළමයින්ට් හදපු වීඩියෝ බලල තියෙනව :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මං හිතුවෙ ජංගි වලට සම්බන්ධ මොනවා හරි කරනවා ඇති කියලා :eek:

    :rofl::rofl::rofl:
    autocad වලින් ජංගි drawing අදිනවද දන්නෙත් නෑ ගාමන්ට් වලට :rofl:
    3d කරනවත් කිව්වා :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔහෙම එකක් බලලා අන්තිමට මිනීමරුවව මරණකොට පවු කියලා හිතෙන්නෙ නැද්ද මට හිතෙනවා ........

    මට හිතුනේ ඒ මරපු විදිය මදි කියල.. උගෙත් කෑල්ලෙන් කෑල්ල ගලවන්න තිබුනනං හොඳයි කියල හිතුන.. ඒ තරං තරහෙන් හිටියේ මට ඌ එක්ක :frown::frown::frown:
     
    ඔය අත්දැකීම තියෙනවා අපිටත් මුලදීම කියනවා ඕක හරියන්නෙ නැහැ කියලා

    පස්සෙ ඉතින් මොකක් හරි වෙච්ච ගමන් අනේ අර කෙල්ලගෙ අම්ම මුත්තත් මතක් කරනවා


    :lol::lol::lol: