හ්ම් ලොකුවට ගත්තොත් මොකක්හරි මානසික රෝගයක් හැදිලා
අන්තිමට අනුරාධයගෙන් උපදෙස් ගන්න තමයි වෙන්නේ


හ්ම් ලොකුවට ගත්තොත් මොකක්හරි මානසික රෝගයක් හැදිලා
අන්තිමට අනුරාධයගෙන් උපදෙස් ගන්න තමයි වෙන්නේ


එල එල
ලේ ජන්ගිත් ඕවා තමයි කරන්නේ

ටියුෂන් ඩයල් 70% වගේ බදින්නෙ තමන්ගෙ පන්තියට ආපුම ළමයි නෙ



දැන් ඔහොම කෙනෙක් හම්බෙලාම නැද්ද
ටුයුෂන් කරන අයගෙන් 70% විතර බැදල තියෙන්නේ පන්ති ආපු ළමයි
ඩොක්ටර් ල බදින්නේ නර්ස්ල
බැංකුව වල ළමයි බදින්නේ එෆ්.ඩි දන්න එන අය

මෙයා දන්න දේවල් අන්තිම එක කොහොමද දන්නෙ 

ඔව් එයාලගෙ කාලේ වෙනකොට ඉතින් ලෝකේ අලුත් අංශ තියෙවිනේ ඉස්සරහට යන්නඑළ එළ ඒක හොඳයි. එයාලගෙ දක්ෂකම අනුව දෙයක් කරන්න දෙන එක.
අහ මෙයාගෙ නම මිස් වෙලා ද?

මිස් යුනිවර්ස් මිස්වල්ඩ් දෙන්නෙක්ම දාගත්ත නික නම් මරු පියංකාට වඩා

ඒක තමයි මන් මැද්දට පැන්නේ


යේස් යේස් හැව් හෑව්
කිහිප සැරයක් හම්බෙලත් තියෙනවා
එහෙම කාන්තාවක් මම නම් දැකලම නැහැ
![]()

බොරු කියන්න එපා
එන්ගේජ් උනා කියල කිව්වෙ එහෙනං![]()


මං හිතුවෙ ජංගි වලට සම්බන්ධ මොනවා හරි කරනවා ඇති කියලා





ඔහෙම එකක් බලලා අන්තිමට මිනීමරුවව මරණකොට පවු කියලා හිතෙන්නෙ නැද්ද මට හිතෙනවා ........



ඔය අත්දැකීම තියෙනවා අපිටත් මුලදීම කියනවා ඕක හරියන්නෙ නැහැ කියලා
පස්සෙ ඉතින් මොකක් හරි වෙච්ච ගමන් අනේ අර කෙල්ලගෙ අම්ම මුත්තත් මතක් කරනවා


