ඊට වඩා දෙයක් බලාපොරොත්තු උනා
ලස්සනට බේරුනා මරු
නියමෙට ලිස්සලා ගියා
එහෙම කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

ඉන්විටේෂන් එනවා බන්
ඔයා ඒවට යනවා නෙහ්

එතකොට වේගෙ වැඩි වෙනවා ඔයා ඉන්න පිටුව ඉක්මනටම ඉවර කරන්නයි හදන්නෙ එතකොට
උබ නේද උදේ ඉදන් මාලිංග අයියට බැන බැන හිටියේ නම දැම්මේ නෑ කියලා![]()


he heහපන් පැදුරත් නරක නෑ තමයි. හැබැයි ඒකෙ ටිකක් පණ්ඩිත වැඩ තියෙනවනෙ.![]()

කැමරා වලින් ශූට් කරපුවා බලද්දී අමුතු ගතියක් තියෙනවා
ow ow he he
අනිවා කෙල්ලෝ වහවටෙනවා සර්ලා කතාකරන විදියට. පෙනුම අදාලම නෑ
උදා- බන්දුල ගුනවර්දන
මටත් හිතෙනවා දන්නා මොකක්හරි මගුලක් ගිහින් උගන්නන්න
thawa monada loku wenna thiyenneතාම පොඩියිනෙ. ඔය වගේ ලොකු ප්රශ්නවලට කොලු වුණා ම උත්තර දෙන්නම්.
samajaye ahana dakina dewal thama
මෙයා දන්න දේවල් අන්තිම එක කොහොමද දන්නෙ
ඔව් එයාලගෙ කාලේ වෙනකොට ඉතින් ලෝකේ අලුත් අංශ තියෙවිනේ ඉස්සරහට යන්න
බලමු තාම පුංචි නේ

එතකොට ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි. හ්ම් ලොකුවට ගත්තොත් මොකක්හරි මානසික රෝගයක් හැදිලා
අන්තිමට අනුරාධයගෙන් උපදෙස් ගන්න තමයි වෙන්නේ

