~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් පොඩි කේස් එකක්. උදේ ඔයත් එක්ක නොරොක් වෙලා හිටියේ :rofl:

    කලින් ලිස්ට් එකේ එයාගෙ නම තිවිල නැද්ද? එහෙනම් ඉතින් නැතුව ඇති තමයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නෑ නෑ හවසත් බැන්නා උදේ විතරක් නෙමෙයි මතක් වෙන සෑම තැනකදීම
    මෙහෙම වෙන්න ඇති අපි උනත් වටින දෙයක් ගැන දැන ගත්තම කාටවත් කියන්නෙ නෑනෙ :cool::cool:
    :eek::eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිතුනේ ඒ මරපු විදිය මදි කියල.. උගෙත් කෑල්ලෙන් කෑල්ල ගලවන්න තිබුනනං හොඳයි කියල හිතුන.. ඒ තරං තරහෙන් හිටියේ මට ඌ එක්ක :frown::frown::frown:

    ‍ෆිල්ම් එකක් වුණත් ඉතින් තමන්ගෙ කරගෙන තමයිනෙ බලන්න ඕන.නැත්තම් දැනෙන්නෙ නැහැනෙ. :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහෙම වෙන්න ඇති අපි උනත් වටින දෙයක් ගැන දැන ගත්තම කාටවත් කියන්නෙ නෑනෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙම වෙන්න ඇති අපි උනත් වටින දෙයක් ගැන දැන ගත්තම කාටවත් කියන්නෙ නෑනෙ

    cpb
    චිකේ දාන්න කලින් මන් දැම්මේ