ඔව් ඔව් පොඩි කේස් එකක්. උදේ ඔයත් එක්ක නොරොක් වෙලා හිටියේ![]()
නෑ නෑ හවසත් බැන්නා උදේ විතරක් නෙමෙයි මතක් වෙන සෑම තැනකදීම
මෙහෙම වෙන්න ඇති අපි උනත් වටින දෙයක් ගැන දැන ගත්තම කාටවත් කියන්නෙ නෑනෙ



මට හිතුනේ ඒ මරපු විදිය මදි කියල.. උගෙත් කෑල්ලෙන් කෑල්ල ගලවන්න තිබුනනං හොඳයි කියල හිතුන.. ඒ තරං තරහෙන් හිටියේ මට ඌ එක්ක![]()

ෆිල්ම්වල තියෙනව වගේ, සිංදුවල තියෙනව වගේ ද?
eyawa danna doctor kenek innawa eya haraha api school ekata gennuwa podi lamainta katha karanna podi event ekak karaමමනම් හම්බුවෙලා නෑ. හැබැයි එයාගෙ ළමයින්ට් හදපු වීඩියෝ බලල තියෙනව![]()
ෆිල්ම් එකක් වුණත් ඉතින් තමන්ගෙ කරගෙන තමයිනෙ බලන්න ඕන.නැත්තම් දැනෙන්නෙ නැහැනෙ.![]()


මෙහෙම වෙන්න ඇති අපි උනත් වටින දෙයක් ගැන දැන ගත්තම කාටවත් කියන්නෙ නෑනෙ