කලින් ලිස්ට් එකේ එයාගෙ නම තිවිල නැද්ද? එහෙනම් ඉතින් නැතුව ඇති තමයි.
කලින් තිබිලා නෑ. දැන් තියෙන්න ඕනේ
පොටෝ එකත් එන්න ඕනේ
කලින් ලිස්ට් එකේ එයාගෙ නම තිවිල නැද්ද? එහෙනම් ඉතින් නැතුව ඇති තමයි.
thawa monada loku wenna thiyenne

ටියුෂන් ඩයල් 70% වගේ බදින්නෙ තමන්ගෙ පන්තියට ආපුම ළමයි නෙ



හි හි එහෙමත් පුලුවන්ද බන්telegram ඇප් එකෙන් මුදල් උපයමු![]()
ඇයි වෙන්න බැරි. ලංකාවෙ වැඩිහිටි ජනග්රහණය සීග්රයෙන් වර්ධනය වුණා.
වෙනදට අපිට දෙන ටෝක් වල විදියට අද මදි හොදටම
ow ow he he
bandulayata ehema akarshanayak thiyenawada
gampaha dial ekak innawa kello pissu wetila
අනිවා කෙල්ලෝ වහවටෙනවා සර්ලා කතාකරන විදියට. පෙනුම අදාලම නෑ
උදා- බන්දුල ගුනවර්දන
මටත් හිතෙනවා දන්නා මොකක්හරි මගුලක් ගිහින් උගන්නන්න




ඒ පාර සීයා කෙනෙක් දත් ඇන්ද වැටෙන්න නොදී අල්ලගෙන හිනාවෙනවා වාගේ
