යාලුවගෙ එකවුන්ට් එකට යන්නත් බැරි උනා තව චුට්ටකින් යන්න ඕනෙ ඒ පැත්තෙ
යාළුවගේ අකවුන්ට් එකෙන් මේ පැත්තේ එන්නකෝ..
යාලුවගෙ එකවුන්ට් එකට යන්නත් බැරි උනා තව චුට්ටකින් යන්න ඕනෙ ඒ පැත්තෙ
හිතින් තාම පොඩියිනෙ. හිතත් තරුණ වෙන්න ඕන තරුණ විදියට හිතන්න. එතකොට තමයි අහපුවට උත්තර දෙන්න පුළුවන්.![]()


එක පෝස්ට් එකක් දාල ඉවරවෙද්දි page 1ක්ම එහාට ගිහින්![]()
eyawa danna doctor kenek innawa eya haraha api school ekata gennuwa podi lamainta katha karanna podi event ekak kara
ඇයි බන් මම ඕනේ නම් ප්‍රසිද්ධ ඩයල් ටිකකගේ නම් ටිකක් දාන්නම් සේරම වගේ බැදල තියෙන්නේ එහෙම අය තමා
ඒකත් මරු නේද?
බලන්න නයනී මේ මල්බබා දන්න දේවල්

පිස්සෝ ටික කියවනවා නේද හුස්මක් කටක්වත් ගන්නේ නැතුව![]()
අක්ක උසාවිය පැත්තේ කැරකි කැරකි ඉන්නවා ඕංකෝ ඔයාගෙ අක්ක....
කලින් තිබිලා නෑ. දැන් තියෙන්න ඕනේ
පොටෝ එකත් එන්න ඕනේ
එකනේ ඉතින් ඉල්ලන්නෙ චන්දෙඒක තමයි
බන්දුලාගේ නෝනා මාරම ලස්සනයි.
පෙනුම අදාලම නැ. පෞර්ෂත්වය හොදට ඇති. දැන් උනත් බොරුව ඇත්ත කරලා ලස්සනට කියනවනේ
පිස්සෝ ටික කියවනවා නේද හුස්මක් කටක්වත් ගන්නේ නැතුව![]()