~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවුරු හරි කිවුව වගේ මතකයි ප්‍රශ්නය මගේ නොව තාක් පිළිතුර දාර්ශනිකයි කියල. මං ගැන ප්‍රශ්නය අහද්දි පිළිතුර බොළඳයි. මගේ නෙමෙයිනම් ප්‍රශ්නය පිළිතුර දාර්ශනිකයි.

    :lol::lol::lol::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නිවුස් බලන්නෙ නෑ පොත් කියවනවත් අඩුයි......................

    නිවුස්වල කිවුව ද කියලනම් මතක නෑ. කියන්න ඇති සමහරවිට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද ස්පීඩ් වැඩි හොදටම. රේඩියෝ ත්‍රෙඩ් එක වගේ
    ඒකනේ මාත් මේ භෝම අමාරුවෙන් පෝස්ට් ටික කියවන්නේ එකක් කියවද්දී තව පිටුවක් ගිහින්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොන අක්කද? මට අක්කලා නෑනේ :dull:

    jko9lX3.gif
    ඇයි නැත්තෙ කෝ එයා කෝ එයා කියන්න මට කෝ එයා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක හොඳයි එහෙම වැඩසටහන් කරන එක.

    ටැමිල් ෆිල්ම් එකක් තියෙනව බලල ඇති ඔයා. Pasanga 2

    ඕකෙත් ටිකක් ළමයින්ගෙ මනස ගැන කථා වෙනව.
    ow ow oka balala thiyenawa surya inne comedy seen ehemath thiyena
    amala inne kellata
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    නික් කියන්නෙ ප්‍රියංකාගෙ අලුත් කොලු සුරතලා (බෝයි ෆෙන්ඩ්)එයා කලිං යාලුවෙලා හිටියෙ මිස් යුනිවර්ස් කෙනෙක් එක්ක ප්‍රියංකා මිස් වර්ඩ් කෙනෙක් නෙ ඉස් දැට් ක්ලියර් මයි ෆෙන්
    oya gossip gena lokuwata nam danne ne fen

    priyanka akkata wada balai kiyala nam ahala thiyenawa