කවුරු හරි කිවුව වගේ මතකයි ප්‍රශ්නය මගේ නොව තාක් පිළිතුර දාර්ශනිකයි කියල. මං ගැන ප්‍රශ්නය අහද්දි පිළිතුර බොළඳයි. මගේ නෙමෙයිනම් ප්‍රශ්නය පිළිතුර දාර්ශනිකයි.





autocad වලින් ජංගි drawing අදිනවද දන්නෙත් නෑ ගාමන්ට් වලට
3d කරනවත් කිව්වා![]()


මට හිතුනේ ඒ මරපු විදිය මදි කියල.. උගෙත් කෑල්ලෙන් කෑල්ල ගලවන්න තිබුනනං හොඳයි කියල හිතුන.. ඒ තරං තරහෙන් හිටියේ මට ඌ එක්ක![]()


නිවුස් බලන්නෙ නෑ පොත් කියවනවත් අඩුයි......................
ඒකනේ මාත් මේ භෝම අමාරුවෙන් පෝස්ට් ටික කියවන්නේ එකක් කියවද්දී තව පිටුවක් ගිහින්අද ස්පීඩ් වැඩි හොදටම. රේඩියෝ ත්‍රෙඩ් එක වගේ
ස්තූතියි ප්රාර්ථනාවට. ඔයාටත් අර ඔයා හිත කැමති විදියෙ කෙනෙක් ලැබෙන්න කියල ප්රාර්ථාන කරනව.![]()





කවුද අනේ මේමට හිතුනේ ඒ මරපු විදිය මදි කියල.. උගෙත් කෑල්ලෙන් කෑල්ල ගලවන්න තිබුනනං හොඳයි කියල හිතුන.. ඒ තරං තරහෙන් හිටියේ මට ඌ එක්ක![]()
මොන අක්කද? මට අක්කලා නෑනේ![]()
ow ow oka balala thiyenawa surya inne comedy seen ehemath thiyenaඒක හොඳයි එහෙම වැඩසටහන් කරන එක.
ටැමිල් ෆිල්ම් එකක් තියෙනව බලල ඇති ඔයා. Pasanga 2
ඕකෙත් ටිකක් ළමයින්ගෙ මනස ගැන කථා වෙනව.
පිස්සුද උඹට
එහෙම පුලුවන්නං හැමෝම JOB කරන එක නවත්තයි![]()

කටුසු මහතා සල්ලි වියදම් කරමින් සිටි නිසා ඉතින් බිසී වෙලානෙ.
ඉන්විටේෂන් එනවා බන්
ලංකාවේ MCN තියෙන එවුන් කරනව නෙ එක එක ඉවෙන්ට්
Ideahell
3CS
M Entertainment
https://cms.youtube.com![]()
oya gossip gena lokuwata nam danne ne fen
නික් කියන්නෙ ප්‍රියංකාගෙ අලුත් කොලු සුරතලා (බෝයි ෆෙන්ඩ්)එයා කලිං යාලුවෙලා හිටියෙ මිස් යුනිවර්ස් කෙනෙක් එක්ක ප්‍රියංකා මිස් වර්ඩ් කෙනෙක් නෙ ඉස් දැට් ක්ලියර් මයි ෆෙන්