~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පිස්සෙක් පැනලා එලියට
    avatar546449_73.gif
    පිස්සු කටුස්සෙක් :yes:
     
    ඇයි බන් මම ඕනේ නම් ප්‍රසිද්ධ ඩයල් ටිකකගේ නම් ටිකක් දාන්නම් සේරම වගේ බැදල තියෙන්නේ එහෙම අය තමා

    අර බටගොඩ කියල ඩයල් එකක් ඉන්නෙ තුන් පාරක්ද කොහෙද බැදපු ගොසිප් වලත් ගියා තුන් දෙනාම පන්තියට ආපු ළමයි



    ඇයි සුප්‍රසිද්ධ සුනෙත් සර් :lol:


    එයා අනියම් එයා ටීච කෙනෙක් බැදලා ඉදලා තිබ්බෙ දැන් නම් ඒකත් නැතුව ඇති :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    android app සින් එකක්
    කොලු ගැටයෝ හැමෝම කරන්නේ
    එහෙමද

    ඉන්ස්ට ෆේස්බුක් ටුවිටර් යූ ටියුබ් නම් විශ්වාසයි බන් පෙමන්ට්ස් අනන් මනම් වෙලාවට එනවා අපේ අවුලක් නැත්නම් ලෝකල් ක්ලයන්ට්ලාටත් වඩා හොඳයි උන්
    අනිත් ඔය සිද්ධිනම් ෂුවර් නැහැ බන් අපේ සල්ලි ඉන්වෙස්ට් කරලා කෝස්ට් එකවත් කවර කරගන්න බැරි උනොත්

    :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට ද
    කොහෙද නෙ එනව කිව්වේ
    ලොකාන්තෙන් සුද්දියක් වැටිලලු නේද සෙල්ෆි ගහන්න ගිහින්, අඩි හත්දාහක් යටින් හොයාගෙන තියෙන්නේ :baffled:

    ඩොඩෝත් සෙල්ෆි ගහන්නවත් ගිහින් ගහක් පල්ලේ වැටිලද දන්නේ නෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලොකාන්තෙන් සුද්දියක් වැටිලලු නේද සෙල්ෆි ගහන්න ගිහින්, අඩි හත්දාහක් යටින් හොයාගෙන තියෙන්නේ :baffled:

    ඩොඩෝත් සෙල්ෆි ගහන්නවත් ගිහින් ගහක් පල්ලේ වැටිලද දන්නේ නෑ

    මගදිම මැරෙන්න ඇති බයටම...පව්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුදල් ගෙවා රිසිට් පතක් ඇරගෙන විසි දෙවනි කවුළුවේ ඉන්න නංගිට බාරදීල නෑ නෙ ඒකයි මේ අවුල

    කෝ කෝ මන් කවදාවත් දැකලා මේකේ ඉන්න නංගිව
    මට අදුන්වලා දීපන්කො
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකාන්තෙන් සුද්දියක් වැටිලලු නේද සෙල්ෆි ගහන්න ගිහින්, අඩි හත්දාහක් යටින් හොයාගෙන තියෙන්නේ :baffled:

    ඩොඩෝත් සෙල්ෆි ගහන්නවත් ගිහින් ගහක් පල්ලේ වැටිලද දන්නේ නෑ
    අහ එහෙමද අපිත් ගිහින් සෙල්ෆි නම් ගැහුවා ලොකාන්තෙන්

    පරිස්සමින් කරන්න ඕනා හුළඟ වැඩි වෙනවා මීදුම වැඩි වෙනවා

    පිස්සු කෙලියොත් ජබොක් තමයි

    කොහෙන් හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ බොඩිඑකවත්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    boruwa aththa karanna puluwan
    aththa boruwa karanna puluwan
    maithri wage

    වෙලාවකට හිතෙනවා උන් හරි කියලා
    සමාජයේ ඉහලට යන්න ඔය සුදුසුකම ඕන ඇති