~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

මොනවගේ කරනා ද දැනගන්න ඕනා

මොනටයිස් ලංකාවට ඕපන් කරල නැහැ YPP

ඔයාට පුළුවන් MCN එකක් හරහා හොයන්න

දැන් සිරස එහෙමත් දෙනවා චැනල් වලට ජොයින් වෙන්න

අපේ උන් හොරට දාලා මොනටයිස් කරන්න දගලනවා

ගුගල් ඇඩ් සෙන්ස් හදාගෙන රෙවනිව් ගන්න වෙන රටවල වගේ උන්ට ක්ලික් උනොත් ඉතින් අපරාදේ ඔයාගේ ඇඩ් සෙන්ස් එකට

මොනවද දැනගන්න ඕනා

ගොසිප් අනන් මනම් නැතුව පුළුවන් නම් යුනික් කන්ටෙන්ට් කරපන් ගොඩ යන්න පුළුවන්

අර උදේ එකෙක් ඔය ගැන මේකෙ අහලත් තිබ්බා..............
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවගේ කරනා ද දැනගන්න ඕනා

    මොනටයිස් ලංකාවට ඕපන් කරල නැහැ YPP

    ඔයාට පුළුවන් MCN එකක් හරහා හොයන්න

    දැන් සිරස එහෙමත් දෙනවා චැනල් වලට ජොයින් වෙන්න

    අපේ උන් හොරට දාලා මොනටයිස් කරන්න දගලනවා

    ගුගල් ඇඩ් සෙන්ස් හදාගෙන රෙවනිව් ගන්න වෙන රටවල වගේ උන්ට ක්ලික් උනොත් ඉතින් අපරාදේ ඔයාගේ ඇඩ් සෙන්ස් එකට

    මොනවද දැනගන්න ඕනා

    ගොසිප් අනන් මනම් නැතුව පුළුවන් නම් යුනික් කන්ටෙන්ට් කරපන් ගොඩ යන්න පුළුවන්

    මන් PM එකක් දාන්නම් :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයා දේවාලේ දේවදාසියක් ඔයාලට බලන්න කතාකරන්න කැප නෑ :yes:

    :rolleyes::rolleyes::rolleyes:
    දේවදාසි කියලා ඒ කෙල්ලේගෙන් මොනවා කරගන්නවද දන්නැ
    බර වැඩ හෙම දෙන්න එපා