~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එඩිට් එක හොඳයි මචන් උන් හොඳට ස්කො කරල තියෙනවා කටින් පොයින්ට් වලදී

    ගොඩක් කූල් කලර් ග්‍රේඩ් එකක් තමයි මුළු නාට්ටිය පුරාම යූස් වෙන්නේ

    චැනල් එකෙන් චැනල් එකට තියෙනවා උන්ගෙම පික්චර් කලර් එකක්

    ITN සිරස ස්වර්ණවාහිනී ගත්තොත් වෙනස්ම ප්‍රොෆයිල් තුනක් දුවන්නේ එකෙන් එකට වෙනස් මොකද චැනල් එකෙන් රී එඩිට් කරනවා ආයේ ;)
    සවුන්ඩ් එෆෙක්ට් ගත්තොත් සමහර තැන් වලදී මැච් වෙන්නෙ නැහැ වගේ වෙනවා දිග නාට්ටියක් කරද්දී ඒවගේ පොඩි සිද්ධි වෙන්න පුළුවන් පික්චර් කොලිටි එක නම් උපරිමයෙන් තියෙනවා



    මගේ මතය නම් ඕවරෝල් හොඳයි

    රාවණ එක ආවම බලපන් කො එකේ තියෙන අයිටම් වී එෆෙක්ස් එහෙම :yes::yes:


    රාවණ එක සුපිරියට තියෙයි කියලා හිතනවා

    මට තාම ෆීල්ඩ් එකේ ලොකු එක්ස්පිරියන්ස් එකක් නැ
    මන් දන්න තරම අනුව මගේ review එක මේකයි

    කලර් grading කිව්වා වගේ කූල් ග්‍රේඩ් එකක්
    colourful කරලා තියෙනවා drama එකේ තීම් එක අනුව
    ඒත් සමහර තැන්වල white balance අවුල් ගිය තැන් දැක්කා

    ඔව් චැනල් එකෙන් එකට වෙනස්

    සවුන්ඩ් effect ලොකු අවුලක් පෙන්න නැත්තේ තනි long shots තියෙන නිසා
    හැබැයි fight scene එහෙම සවුන්ඩ් effect දාද්දි පරිස්සම් විය යුතුයි.
    music වලින් තනිකර නාට්ටිය දුවන්නේ. emotions එහෙම හදන්න

    පික්චර් කොලිටි එක උපරිමයි

    එඩිට් එක ගැන කතාකරන්න දෙයක් නෑ තනි ෂොට් එකේ මුළු සින් එකම යන නිසා
    multi- camera කරලා තියෙනවා
    සමහර drone shots අවුල්

    පේන විදියට vfx භාවිතයක් නම් ඇත්තෙම නෑ

    මගේ මතයත් නම් ඕවරෝල් හොඳයි අනිත් සිංහල මෙගා නාට්ටි එක්ක බලද්දී
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com

    මොන විකාර ද මේ මුන්ට පික්සු
    සක්‍රිප්ට් එකට බන් කරන්නෙ විවුස් ගන්න යූ ටියුබ් එකේ

    ලොකේෂන් එක ඔය යූ ටියුබ් කරන අයට ෆ්‍රී දෙන අයිඩියා හෙල් එක දෙරණ පවර් හවුස් එකට අයිති :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඕක මොකක්ද සල්ලි තියනව නම් ඕක කොහොමත් වෙනවා
    ඒ නැත්ත ඉන්න තැන හොදට කතා කලාට නැති තැන සාප කරනවා................

    :sorry::sorry::sorry: